ආයෙත්_මහින්දට_දෙනවද??

ඡන්දේ දෙනවද??

  • ඔව්

    Votes: 97 33.0%
  • නැත

    Votes: 197 67.0%

  • Total voters
    294

koku mama

Member
May 26, 2010
180
6
0
ආයුබෝ වේවා

කුමන හො අයුරකින් අයෙත් ජනපතිවරනයට මහින්ද රාජපක්ෂ ඉල්ලුවොත් ඔයල ඡන්දේ දෙනවද??

දුන්නත් නැතත් එයාලා ඡන්දෙ දිනනව


දැන් ඔය මහ ජනතාවට තියන ආදරේටනේ ජනපති දූර කාලය මහ ජනතාවටම තිරනය කරන්න පුලුවන් වියවස්තාවක් ගේනව කියන්නෙ
 

thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    machan eka hariyatama kiyanna ba..wipakshen Ranil illuwoth aniwa mahinda ilanga parath dinanawa..SF illuwoth adu chanda ganakin hari mahinda dinanawa..theeranaya thiyenne wipakse athe..man dakka me langadi ranil kiyala thiyanawa..Ruwan Wijewardana nayaka kamata sudusu wenakan ranil nakaya kame innawa kiyala..UNP ekata deiyangema pihitai..
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    දැන් යන හැටියට....මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයට වගේ එකකට ඡන්දේ දෙන්න වෙයි වගේ........
     

    sarara

    Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    :no::no:Aluthen ekekuta Dunnoth Ethuma Ethumata Karagannakota Rata Hadanna widihak ne.........
    Mahinda den thamanta ona tharama Hadagena Iwarane.......... a nisa Ethumata Rata Hadanna Puluwanwei............:yes::yes::yes::yes:
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Mama nam eka parai chande deela tiyenne. Mama hita gena inne aya kawadawath chande nodi inna, habai Sajith presidential election ekakata illuwoth nam chande danawa.Mahindata nam mama chande deelath ne issarahata denna idea ekakuth ne.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ ගොබ්බ යකාට චන්දෙ දුන්නෙත් නැ.. දෙන්නෙත් නැ...