ආයෙමත් අදරයෙන් !
ආයෙමත් අදරයෙන් අත්බෙහෙත් ටිකක් යලුවන්ට දෙන්න හිතුනා.( මලවදයක් නම් සොරි )
ස්වභාව දර්මයෙන් අපිට උරුම වුනු දෙකින් එදිනෙදා ගෙදරදි වෙන පොඩි පොඩි අකරතැබ්බයන් වලක්ව ගන්න පුලුවන්න්නම් කොච්චර හොදද නෙද.ඉතින් නෙට්ටුවෙ පිහිටෙන් හොද වටිනා ලිපියක් හොය හොය යන අතරෙ මට මෙ ලිපිය හම්බවුනා.

දන්නවනෙ ඉතින් වටින දෙයක් අපට ලබුනොත් කටෙම තියෙන්නෙ එලකිරි කියන නමනෙ

.එ නිස එලකිරි කියන ගමන්ම මෙ ලිපිය මන් එලකිරියෙ පොස්ට් කලා. 

මෙවා හොයගන්න නම් ලෙසි වෙයිද දන්නෙ නැ

, නමුත්කාට හරි වැදගත් වෙයිනෙ. 

ඇසේ නගනයක් ඇති වූ විට
ඉඟිනි ඇට මද දෙහි ඇඹුලෙන් ගලගා නගනයේ ගාන්න. බෝමී දළු, හීරැස්ස පලු (ගහේ කොහෙන් හෝ කොටසක්) දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.
ඇස් පිහාටුවලින් කුඩු හැලෙනවට
කොහොඹ දළු ටිකක් එළකිරෙන් තම්බා ගෙන අඹරා ගාන්න. ඇහැළ දළු ටිකක් දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.
දත් මුල්වලින් ලේ යනවාට
අරළු, බුළු, නෙල්ලි, නුගපොතු, ඇහැල පොතු සමව ගෙන තම්බා සීනක්කාරං ස්වල්පයක් එකතු කර කට සෝදන්න. මුණ මල් පොතු හා පුවක් මුල් සමව ගෙන තම්බා කට සෝදන්න.
නිතර හැදෙන සෙම්ප්රතිශ්යාවට
වියළි ඉඟුරු 10g , තිප්පිලි 10g, හීං අරත්ත අල 10g , සිරිතේක්කු 10g , කොත්තමල්ලි 40ඨ කුඩු කර නටන උණුවතුරින් තම්බා වරකට තේ හැන්ද බැගින් උදේ සවස බොන්න.
සෙම්ගෙඩි
හීං මදුරුතලා මිටකට ගම්මිරිස් ඇට 2,3 ක් දමා තම්බා උගුර සෝදන්න. ගම්මිරිස් ඇට කිහිපයක් තලා දෙහි ඇඔුල් ස්වල්පයක් එක්කොට පොට්ටනියක් සාදා (හක්කේ) උගුරේ තබා සෙම අරින්න.
අජීර්ණයට
අරළු, බෙලි මුල්, තිප්පිලි, කලං 4 බැගින් ගෙන වතුර කෝප්ප 6ක් දමා 2ට සිඳුවා හාල් මිටක් දමා කැඳක් උයා බොන්න. දෙළුම් ලෙලි, සූදුරු කබලෙ බැද කුඩු කර මී පැණියෙන් අනා උදේ සවස කන්න.