ආයෙමත් ආදරෙන්.....

හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා

:love::love::love::love::love::love::love::love:

මම මේ සින්දුවේ ආසම කෑල්ල, මට මගේ පෙමවතියව නිරායාසයෙන්ම මතක් කරලා දෙනවා,
මාස ගානක් නොදක හිටියත්, ඔයා මේ මොහොතේත් මගේ ළඟ ඉන්නවා වගේ දැනෙනවා!!!!!!!!!!!!

ඇත්තමයි නුඹ අහසක් වගේ මයි හිතුනා

TFS machan 3+
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

:( මේ ඔක්කොම මැද්දෙ නිහඩව කැකෑරෙන හදවතින් බුර බුරා නැගෙන්නෙ එකම හඩයි...

godak asa karana song ekak...rep denna bahalu....

පිස්සු පුසා;14838093 said:

:D:D:D