Sira ban. Good work.Aulak naha ban mata dan hurui. Real tread eka close karala ekai meke reply eka damme.
ඔව්..භාතිය අයියා ත්‍රෙඩ් එක නවත්තලා..එකයි අලුතෙන් එකක් හදලා දැම්මේ..
යාළුවා;23207697 said:එක හුස්මට සේරම කියෙව්වා.2016 මං එළකිරි ආවෙ නෑනෙ. පිස්සු හැදෙනව. අමාරුවෙන් කන්ට්‍රෝල් කරන් හිටිය කඳුළු එන එක
![]()
යාළුවා, ජිවිතේ අපි හැමොටම කියාගන්න බැරි ආදර කතා තියෙනව බං..මේක කියවන ඕනම වෙලාවක කඳුළු එනවා..
2016 දි කතාව කියෙව්වත් ඊයේ ආයෙ කියවද්දි කඳුළු ආවා..





