ආයෙමත්_ගුගල්_සිංහල

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ආයෙමත්_ගුගල්_සිංහල

ඔන්න අයෙමත් ගුගල් ඉන්පුට් ටුල්ස් ප්‍රශ්නය විසඳිලා අලුත් වින්ඩෝස් 10 එකත් එක්ක. මම අද ෆොර්මැට් කරලා අලුතින් මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන්ම වින්ඩෝස් ඩව්න්ලෝඩ් කළා.


වෙනද එන errors අද මොනවත් එන්නේ නැහැ. අම්බෝ යන්තම් ඇති.
 

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Ehenam Danna balanna gotata? Mahindata? Banina Photo Ekak Hadala
    Original Photoshop eken
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කොම්පියුටරේ අප්ග්ර්ඩ් කරල වින්ඩෝස් අප්ඩේට් කරල පොටෝෂොප් අලුත්ම වර්ෂන් එක
    දාගෙන ඩ්‍රරෝන් එක චාජරේට ගහගෙන ලාස්තිවෙලා වෙලා හිටපන්. තව මාස 5 වගේ තියෙන්නෙ.
    ඊට පස්සෙ පුතෝ හෝදන්න වෙනව හෙදිල්ලක් උඹලට ඔලුවෙන් හිටගෙන.
     
    Last edited: