ආයෙම ආවා සිංහලු

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
හැමෝම කියන කතාව :

මම ඉස්සර ඉඳන්ම එළකිරි එනවා බන්. මුලින්ම ආවේ සින්දු download කරන්න. ඒ ගමන් මේකේ තියෙන ඒවත් කියවනවා. ඒත් reply දාන්නේ නෑ. පස්සේ thread එකක් දාන්න ඕනේ වෙලා තමයි register වුණේ අවුරුදු 8කට පස්සේ. (අවුරුදු 8ක් යනකන් ඌට thread එකක් දාන්න ඕනේ වෙලා නෑ.:rofl: )

වැඩේ කියන්නේ මමත් JesonRulez එකෙන් මුලින්ම එද්දී මම කිව්වෙත් ඔය කතාවමයි. :D:D

මම රන්වන් මල්දම් සින්දුව හොයද්දි තමයි මෙතෙන්ට ගොඩවැදුනේ,
ඒ ඉස්කෝලේ ලැබ් එකේදී.
එතනින් පස්සේ cafe වලින් තමා එහෙන් මෙහෙන් ආවේ.
2009 වගේ වෙද්දී ඉස්කෝලේ IT ලැබ් එකෙමයි ගොඩක් හිටියේ.එතකොට තිබ්බා ඉන්ටනෙට් එකෙන් එන්න ලේසිම site එක මේක.(indian අහවල් ඒවා අරුණු කොට)
SLT 1Mbps line එක.
ඒ ෆෝරම් වල ඉඳල තම මෙතන ෆෝරම් එක බලන්න ගත්තේ,
කලින් විදියටම දිගටම ඉන්න තම බන් හැදුවේ,
එත් පෝර්න් බලනවා කියල හැමදාම කරන්න පුළුවන් දේකුත් නෙමේ,

වැඩිය යාලුවෝ අශ්රයකුත් නැති හින්දා ඕන මගුලකට හරි කියල අකවුන්ට් එකෙක් හැදුව.

ප්‍රශ්නයක් නැ:yes::yes:
ubalata fake කියල හිතෙනවනම් ඇඩ්මින්ට් රිපෝර්ට් කරහන්.:cool::cool:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්න බලපියව් දත් කිඹුලා පිළිගත්තා මම crazybuddy කියලා :yes:
    http://www.elakiri.com/forum/showthread.php?p=20474861#post20474861
    කොහෙද කොහෙද මං කියල, පිළිඅරං තියෙන්නේ උඹ බඩියා කියලා......:angry::angry::angry:

    උඹ බඩිය වෙන්න බෑ ලොවෙත්. බඩියා කතා කරන විදිය අපි දන්නවා බං.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම රන්වන් මල්දම් සින්දුව හොයද්දි තමයි මෙතෙන්ට ගොඩවැදුනේ,
    ඒ ඉස්කෝලේ ලැබ් එකේදී.
    එතනින් පස්සේ cafe වලින් තමා එහෙන් මෙහෙන් ආවේ.
    2009 වගේ වෙද්දී ඉස්කෝලේ IT ලැබ් එකෙමයි ගොඩක් හිටියේ.එතකොට තිබ්බා ඉන්ටනෙට් එකෙන් එන්න ලේසිම site එක මේක.(indian අහවල් ඒවා අරුණු කොට)
    SLT 1Mbps line එක.
    ඒ ෆෝරම් වල ඉඳල තම මෙතන ෆෝරම් එක බලන්න ගත්තේ,
    කලින් විදියටම දිගටම ඉන්න තම බන් හැදුවේ,
    එත් පෝර්න් බලනවා කියල හැමදාම කරන්න පුළුවන් දේකුත් නෙමේ,

    වැඩිය යාලුවෝ අශ්රයකුත් නැති හින්දා ඕන මගුලකට හරි කියල අකවුන්ට් එකෙක් හැදුව.

    ප්‍රශ්නයක් නැ:yes::yes:
    ubalata fake කියල හිතෙනවනම් ඇඩ්මින්ට් රිපෝර්ට් කරහන්.:cool::cool:

    එහෙනම් යකෝ ඉස්සෙල්ලම report කරන්න ඕනේ මාව. :P
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    රිපෝට් කරලා රෙප් කැපුවා සහෝ..:yes:
    දැන් බොට ගොඩාඩාඩාක් රිදෙයි:frown:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හැමෝම කියන කතාව :

    මම ඉස්සර ඉඳන්ම එළකිරි එනවා බන්. මුලින්ම ආවේ සින්දු download කරන්න. ඒ ගමන් මේකේ තියෙන ඒවත් කියවනවා. ඒත් reply දාන්නේ නෑ. පස්සේ thread එකක් දාන්න ඕනේ වෙලා තමයි register වුණේ අවුරුදු 8කට පස්සේ. (අවුරුදු 8ක් යනකන් ඌට thread එකක් දාන්න ඕනේ වෙලා නෑ.:rofl: )

    වැඩේ කියන්නේ මමත් JesonRulez එකෙන් මුලින්ම එද්දී මම කිව්වෙත් ඔය කතාවමයි. :D:D

    :P:P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Aththa kiyaapan ..ub neda buddyya.....:D:D

    Pala pala boru nokiyaa.....:D

    අපෝ මන් උ නෙමේ බන්,මට ඌ වෙන්න කොහොමත් බැ.
    මන් උගේ දේවල් වලින් එකක් කොපි කරා අකවුන්ට් එකක් හදන්න කලින්
    ඊළඟට වයිට්වොල්කර් ගෙන්

    ක්‍රේසි බඩිගෙන් උගේ මනුස්ස විදියට දාන කොමන්ට් රටාව
    වයිට් වොල්කර් ගෙන් smiley දෙකක් එක ලඟ දාන එක

    අනිත් දේවල් මට හිතට එන දේවල් මා තමා බන්,
    උබල හතර අතට ප්‍රශ්න අහන බැව දැන දැනම් අර විදියේ රිප්ලයි එකක් අරුට දැම්මේ එකයි,
    බලහන් මට මුලින්ම fake කිවුවේ DJnick introduce ත්රෙඅඩ් එකේදී.සහ මන්ජ්ජන් ත්රෙඅඩ් එකේදී
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ප්‍රශ්නයක් නැ:yes::yes:
    ubalata fake කියල හිතෙනවනම් ඇඩ්මින්ට් රිපෝර්ට් කරහන්.:cool::cool:

    මොන account එකෙන් ආවත් බං
    මේකේ ඉන්න උන්ට අරින්න යන නැතුව
    අපිටත් වැදගත් දෙයක් දාගෙන හිටහන්
    වෙන ආය මොකෙන් ආවත් අපිට මොකෝ
    මේකට එන්න අපි ආතල් එකටනේ බං
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මොන account එකෙන් ආවත් බං
    මේකේ ඉන්න උන්ට අරින්න යන නැතුව
    අපිටත් වැදගත් දෙයක් දාගෙන හිටහන්
    වෙන ආය මොකෙන් ආවත් අපිට මොකෝ
    මේකට එන්න අපි ආතල් එකටනේ බං
    ඇයි උඹට කියලම ෆේක් කීයක්ද නේහ්?:eek:ඇමසියා,ඔරියා කියන්නෙත් උඹ කියලා රාවයක් යනවා:shocked:,මටත් කීවේ ජේසා:yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එහෙනම් යකෝ ඉස්සෙල්ලම report කරන්න ඕනේ මාව. :P
    :D:D
    වෙලාවක් එහෙනං රිපෝර්ට් කරන්නම්:yes::yes:
    අර ටැග් දෙක දැන් මම තම දාන්නේ.;);)
    ලිං ටැග් දෙක:rolleyes::rolleyes:
    උබ අලුත් ත්රෙඅඩ් එකක් දාන කම් නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ:love::love:
    රේප් එක්ක තෑග්ගකුත් දුන්න බලහන්;);)

    රිපෝට් කරලා රෙප් කැපුවා සහෝ..:yes:
    දැන් බොට ගොඩාඩාඩාක් රිදෙයි:frown:

    එල එල හම්බුණා
    රේප්:D:D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොන account එකෙන් ආවත් බං
    මේකේ ඉන්න උන්ට අරින්න යන නැතුව
    අපිටත් වැදගත් දෙයක් දාගෙන හිටහන්
    වෙන ආය මොකෙන් ආවත් අපිට මොකෝ
    මේකට එන්න අපි ආතල් එකටනේ බං

    මගේ අදහසත් මේකම තමයි බන්. නැතුව Original ද fake ද කියන එක නෙමෙයි. :yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපෝ මන් උ නෙමේ බන්,මට ඌ වෙන්න කොහොමත් බැ.
    මන් උගේ දේවල් වලින් එකක් කොපි කරා අකවුන්ට් එකක් හදන්න කලින්
    ඊළඟට වයිට්වොල්කර් ගෙන්

    ක්‍රේසි බඩිගෙන් උගේ මනුස්ස විදියට දාන කොමන්ට් රටාව
    වයිට් වොල්කර් ගෙන් smiley දෙකක් එක ලඟ දාන එක

    අනිත් දේවල් මට හිතට එන දේවල් මා තමා බන්,
    උබල හතර අතට ප්‍රශ්න අහන බැව දැන දැනම් අර විදියේ රිප්ලයි එකක් අරුට දැම්මේ එකයි,
    බලහන් මට මුලින්ම fake කිවුවේ DJnick introduce ත්රෙඅඩ් එකේදී.සහ මන්ජ්ජන් ත්රෙඅඩ් එකේදී

    උබ අව මුල් දවස මට හොදට මතකයි
    psychට film දානවා කියල fake එකක් කෙලපු දවසේ
    අව ගමන උබ දාපු දමිල්ලටම අපිට තේරුණා උබ පරණ එකෙක් තමා කියලා
    අනික ලසියට එකෙක් magngnan උයනට එන්නේ නැ
    අවුලක් නැ ඕව අතීත
    මොකෙන් ආවත් මට අවුලක් නැ බං
    මේකේ ඉන්න උන්ට කෙලවන් නැතුව
    psych සහෝට උන දෙන නම් පවු
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මගේ අදහසත් මේකම තමයි බන්. නැතුව Original ද fake ද කියන එක නෙමෙයි. :yes::yes:

    2j47lfn.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇයි උඹට කියලම ෆේක් කීයක්ද නේහ්?:eek:ඇමසියා,ඔරියා කියන්නෙත් උඹ කියලා රාවයක් යනවා:shocked:,මටත් කීවේ ජේසා:yes:

    ඕවා pm දල කියන ඒවානේ යකෝ :angry::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි උඹට කියලම ෆේක් කීයක්ද නේහ්?:eek:ඇමසියා,ඔරියා කියන්නෙත් උඹ කියලා රාවයක් යනවා:shocked:,මටත් කීවේ ජේසා:yes:

    තෝ ගැන විස්වාස කරලා මනුස්සකමට කියපු දේ තෝ වැමැරුවා නේද උලමෝ? :angry::angry:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඕවා pm දල කියන ඒවානේ යකෝ :angry::angry:
    බෑ නෑ බ්‍රෝ :frown:එළකිරියන්ස් ලා උඹේ හෙළුව බලාගන්නම ඔනා:rolleyes:
    පිළිගනින් දැන් ඒ උඹ කියලා
    :angry: