හැමෝම කියන කතාව :
මම ඉස්සර ඉඳන්ම එළකිරි එනවා බන්. මුලින්ම ආවේ සින්දු download කරන්න. ඒ ගමන් මේකේ තියෙන ඒවත් කියවනවා. ඒත් reply දාන්නේ නෑ. පස්සේ thread එකක් දාන්න ඕනේ වෙලා තමයි register වුණේ අවුරුදු 8කට පස්සේ. (අවුරුදු 8ක් යනකන් ඌට thread එකක් දාන්න ඕනේ වෙලා නෑ.)
වැඩේ කියන්නේ මමත් JesonRulez එකෙන් මුලින්ම එද්දී මම කිව්වෙත් ඔය කතාවමයි.![]()
මම රන්වන් මල්දම් සින්දුව හොයද්දි තමයි මෙතෙන්ට ගොඩවැදුනේ,
ඒ ඉස්කෝලේ ලැබ් එකේදී.
එතනින් පස්සේ cafe වලින් තමා එහෙන් මෙහෙන් ආවේ.
2009 වගේ වෙද්දී ඉස්කෝලේ IT ලැබ් එකෙමයි ගොඩක් හිටියේ.එතකොට තිබ්බා ඉන්ටනෙට් එකෙන් එන්න ලේසිම site එක මේක.(indian අහවල් ඒවා අරුණු කොට)
SLT 1Mbps line එක.
ඒ ෆෝරම් වල ඉඳල තම මෙතන ෆෝරම් එක බලන්න ගත්තේ,
කලින් විදියටම දිගටම ඉන්න තම බන් හැදුවේ,
එත් පෝර්න් බලනවා කියල හැමදාම කරන්න පුළුවන් දේකුත් නෙමේ,
වැඩිය යාලුවෝ අශ්රයකුත් නැති හින්දා ඕන මගුලකට හරි කියල අකවුන්ට් එකෙක් හැදුව.
ප්රශ්නයක් නැ


ubalata fake කියල හිතෙනවනම් ඇඩ්මින්ට් රිපෝර්ට් කරහන්.


)












