ආයෙම ආවා සිංහලු

Crazy_is_Back

Banned
Jul 28, 2016
138
9
0
34
කෙල්ල ළඟ
muu mona huththek da bn.. :angry: uba buddy gena danne nethi unata apita mathakai neh .. uuu last awe april mase mula wage.. eeta passe awe neh :sorry:... anika badiya kochchara busy unath type karanne sinalen Nil paatin ....nikan nondi nowi palayan bn.. uu meke hitapu hoda kollek...

මම දැන් චරිතෙ වෙනස් කලා :yes:

කොහෙද මතං ගිහිං හිටියේ :yes::yes::yes:
වැඩ හිරවෙල තිබ්බ බං
පාස්වර්ඩ් අමතකයි අන්තිමට එන්න බලද්දි :sorry:


උඹ නම් බඩියා නෙවෙයි :no::no:
පුළුවන් නම් කියපං බඩියා 4x4 led cube එකක් හැදුවට පස්සේ උන විශේෂ සිදුවිම මොකද්ද කියලා.
ඕවා කාටද බං මතක
හදල ඉවර උනාම පත්තුවෙන්න ඇති :angry:

තොපිලගෙ වැඩේ ප්‍රශ්න අහන එකමනේ යකෝ :frown:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕවා කාටද බං මතක
    හදල ඉවර උනාම පත්තුවෙන්න ඇති :angry:

    තොපිලගෙ වැඩේ ප්‍රශ්න අහන එකමනේ යකෝ :frown:

    :lol::lol: තනිකර ෆේක් එකව්න්ට් එකක් එහෙනම්. ආයි කතා දෙකක් නැත පුතේ.
    අනිත් එක බඩියා මට කතා කරන්නේ අයියා කියලා.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :lol::lol: තනිකර ෆේක් එකව්න්ට් එකක් එහෙනම්. ආයි කතා දෙකක් නැත පුතේ.
    අනිත් එක බඩියා මට කතා කරන්නේ අයියා කියලා.

    ඉතින් ඌ ඒක පරම වයසට යන්න ඇති :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ අපි බැන්නට හදිස්සියේ ඇක්සිඩන්ට් එකක්වත් වෙලා මෙමරි ලොස් වෙලාද දන්නේ නෑ :oo: