ආයෙ අදිරි නීතිය

J-Dev

Junior member
  • Sep 19, 2023
    22
    75
    13
    රෝස කලෙන්
    වවුල තමා හැමදාම හෙනේ


    Screenshot 2023-09-21 173826.png
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,601
    9,373
    113
    හම්මට
    මෙදා පාර නම් පාරේ මැරුණත්
    මැරිලා නැගිට්ටත්
    ඔක්සිජන් නැති උනත්
    ඇඳන් නැති උනත්

    රනිලා රට වසනු නොලැබේ.
    නිපා ලංකාවට එන්නෙත් නෑ. (ආවොත් නේ වහන්න වෙන්නේ)
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    හම්මට
    මෙදා පාර නම් පාරේ මැරුණත්
    මැරිලා නැගිට්ටත්
    ඔක්සිජන් නැති උනත්
    ඇඳන් නැති උනත්

    රනිලා රට වසනු නොලැබේ.
    සිරාවට. අරූ වගේ කියන කියන එකට නැමෙන්නෙ නෑ මූ
     
    • Like
    Reactions: Sandy_Fdo and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    තොපි පාරවල් දිගේ වැටි වැටී මැරුණත් රනිලා නම් මේ පාර රට වහන්නේ නෑ පුතෝ
    එහෙම රටවල් වහන්න ගිහින් තමා ගෝඨාභය කෙලවා ගත්තේ
     
    • Like
    Reactions: NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    එහෙම රටවල් වහන්න ගිහින් තමා ගෝඨාභය කෙලවා ගත්තේ
    "rata wahuwa kiyala ratawal watenne na" කියල මුට කවුරු හරි කියල දීපන්.
     
    • Like
    Reactions: NRTG

    Similar threads