ආයෙ ගෙවල් කුළියට දීලා ඉවරයි.

monson

Well-known member
  • May 7, 2007
    25,820
    29,046
    113
    මනුස්සයෙක් මහන්සිවෙලා හම්බ කරලා ණය වෙලා ටිකෙන් ටික පොඩි ගෙයක් හදාගෙන අමතර ආදායමක් ගන්න කියලා ගෙයක් කුළියට දීලා අන්තිමට උසාවි ගාන්නත් රස්තියාදු වෙන්න වෙයි අවුරුදු ගාණක්. පුදුම කරුමයක්. මුන් ගෙයක් දොරක් තියෙන හැම මිනිගෙක් එක්කම වෛරයෙන් ඉන්නේ. පොඩි හරි දේපළක් තියෙන මිනිහව නැති කරලා දාන්න බලන්නේ. මේක තමා මුන් සමාජවාදය කියලා ඇවිත් කරන්නේ.