ආයෙ ගෙවල් කුළියට දීලා ඉවරයි.

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,402
    3,062
    113
    උබලට මේක තේරෙන්නේ නැති හැටියක්. ඔය වක්‍ර අකාරයෙන් කරන්න හදන්නේ රෙන්ට් එකට දෙනකොට බදු ඔප්පු ලියන්න පොලබවන එක. රජයේ අදායම වැඩි කර ගැනීමේ උපාය මාර්ග.

    මිනිසු කොහොමත් බදු ඔප්පු නැතුව රෙන්ට් කරන් නෑ බන්. ලොයර් ගාවට ගියපු ගමන් බදු ඔප්පුව තමා ලියන්නෙ. දැන් මෙකෙන් වෙන්නෙ ඉන්න උන් යන් නෑ යන්න කිව්වට. සල්ලි දුන් නැතත් එලවන්න බෑ. උන් බිල් ගෙවන් නැතුව ලයිට් කපල ගියත් අයිති කාරය ගිහින් බිල් ගෙවලා කනෙක්ශන් අරන්දීලා උන්ව තියා ගන්න ඔනී.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    මිනිසු කොහොමත් බදු ඔප්පු නැතුව රෙන්ට් කරන් නෑ බන්. ලොයර් ගාවට ගියපු ගමන් බදු ඔප්පුව තමා ලියන්නෙ. දැන් මෙකෙන් වෙන්නෙ ඉන්න උන් යන් නෑ යන්න කිව්වට. සල්ලි දුන් නැතත් එලවන්න බෑ. උන් බිල් ගෙවන් නැතුව ලයිට් කපල ගියත් අයිති කාරය ගිහින් බිල් ගෙවලා කනෙක්ශන් අරන්දීලා උන්ව තියා ගන්න ඔනී.
    අනික මේ ආන්ඩුව මොකටද මේ අහක යන නයෙක් ඇදල අරගෙන රෙද්ද අස්සට දා ගන්නෙ. මේක කොහොම වුනත් විපක්ෂෙන් මේක ඇදල අරගෙන ගෙවල් අයිති මිනිස්සු බය කරල ගූ කරනව. ඒක දැන දැනම මුන් මෙහෙම පනතක් ගේන්නෙ කුලී ගෙවල්වල ඉන්න හිගන JVP කාරයන්ට වාසි වෙන්නම තමයි.
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    කලබල වෙන්න එපා තවත් විපක්ශෙ මවන බිල්ලෙක් මේ.... truthseeker my ass
    ඔව් සිරස මට අයිති නාලිකාව.. 🤣🤣🤣
    අනේ ගොනෝ.. මොලේ පරීක්ෂා කරගෙන ඩෝබි කම් කරපං..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,354
    113
    Ohio, USA
    ඉතින් හොඳයිනේ.

    තව කරන්න ඕන දේවල් තමයි rent control දාන එක. නැත්තන් සක්කිලි මෙලෝ රහක් නැති ගෙවල් දාස් ගණන් වලට rent එකට දෙන්නේ

    තව කරන්න ඕන දේවල් තමයි කුලියට දෙන ගෙවල් ප්‍රමිතියක් තියෙනවද කියල පරික්ෂා කරන එක. නැති උන්ට නඩු දාන්න ඕනේ
    ow Aka Aththa...
    Hama Ekakama Standerd ekak neethiyak thiyenna oney.
    Kuliyata ganna Kena wa Aaraksha karannath neethiyak Oney.
    Eta passe Dena Kenawa aaraksha karanna neethiyak Awi kiyala hithanawa.
    Sampradaayata wada karanne nathiwa neethiyata Anuwa katayuthu karanna leysi.
     
    • Haha
    Reactions: Truth seeker 2020

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    බදු ඔප්පුවක් තිබිලා, ඒක end වුණත් අයින් කරන්න බැරි සීන් එකක් තියෙනවා නේද මේකේ ?
    අන්න ඒක නම් හරියට දන්නේ නෑ මචන්. දන්නා පින්වතෙක් ඉන්නවා නම් source සමග ඉදිරිපත් කරනු මැනවි
     
    • Like
    Reactions: Truth seeker 2020

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,921
    4,866
    113


    Oyaalata Anura deepu Family doctor hodai da? Beheth gatta da 🩺


    මේ ඔයාලගෙ ෆැමිලි ඩොක්ටර් කවුද? 😊
    ඔයාලට ෆැමිලි මෙඩිසින් QR ආන්ඩුවෙන් හම්බ උනාද?
    මින්පස්සෙ ඩොක්ටර්ට ලෙඩ අහන්න දිවදාන්න කියන්න තහනම් ඔක්කොම QR කෝඩ් එකෙන් එනවලු
    😛
     
    • Like
    Reactions: Truth seeker 2020

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    බංකොළොත් බයියන්ට පුකෙන් හිනාවෙලා දණිස්සෙන් උඩට නොගෙන ඉන්න ඕන 😁

    ප.ලි. : අපි ඉන්න රටවල් වල වගේ බදු නීති ගේන්න ඕන දියුණු වෙන්න බලාපොරොත්තුවක් තියෙන රටක නං. මේ රටෙත් අයිතිකාරයට බද්දට ඉන්න එකාට සතියකට වත් කලින් දැනුම් නොදී ගෙදරට එන්නවත් බෑ. ගිවිසුමේ හැටියට තමයි ඔක්කොම. පට්ට එහෙම කරන රටක් වෙනව නං ❤️

    ප.ලි. 2 : ආ තව බදු ගෙවන්නත් ඕන බදු ආදායමට. ටැක්ස් හොරු කලබල වෙලා හෑලි ගහනවා දැක්කා 😂
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    බංකොළොත් බයියන්ට පුකෙන් හිනාවෙලා දණිස්සෙන් උඩට නොගෙන ඉන්න ඕන 😁

    ප.ලි. : අපි ඉන්න රටවල් වල වගේ බදු නීති ගේන්න ඕන දියුණු වෙන්න බලාපොරොත්තුවක් තියෙන රටක නං. මේ රටෙත් අයිතිකාරයට බද්දට ඉන්න එකාට සතියකට වත් කලින් දැනුම් නොදී ගෙදරට එන්නවත් බෑ. ගිවිසුමේ හැටියට තමයි ඔක්කොම. පට්ට එහෙම කරන රටක් වෙනව නං ❤️

    ප.ලි. 2 : ආ තව බදු ගෙවන්නත් ඕන බදු ආදායමට. ටැක්ස් හොරු කලබල වෙලා හෑලි ගහනවා දැක්කා 😂
    දුබුරු සීනි ඕනිද
     
    • Haha
    Reactions: HKavinda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    දුබුරු සීනි ඕනිද

    දුඹුරු සීනි කන්නෙ නෑ. Raw sugar තමයි ගේන්නෙ. ඊයෙ ගෙනාවා. අවුරුදු 50ක් දේශපාලනේ කරලා සවුබාගෙ දැක්ම පෙන්නුවෙ නැති නිසා ඩොලර් 2යි ගාන 👍🤭
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,419
    5,784
    113
    attatama hodai neh ban. families kochchara asarana wenawada eka parama yanna kivvama. meken kiyanne salli/rent eka nogewa inna puluwan kiyana eka nemene. anika max 3 months walin naduwath iwarai. hoda civilized law ekak

    apitath awurudu ganakata kalin situation ekak tibba. api aluth geyak hadala yanna 2months wage tiyeddi apita yanna kivva rented house eken. irisiyawata. passe toilet eka eliye tibbe, eka kaduwa.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,294
    4,419
    113
    ඇයි එන්නද
    ඉතින් බද්දට දීලත් යන්නෙ නැතුව වංගු ගහ ගහ ඉන්න උන් ඉන්නව ඒකනෙ ප්‍රශ්නේ.

    දැනට අවුරුදු දෙක තුනකට කලින් youtube එකේ තිබ්බා. ගෑනු ළමයිම පස් දෙනෙක් ඉන්න පවුලක උන් බද්දට ගත්ත ගෙදරින් යන්නෙ නැතුව අපිව එලියට දාන්න හදනව කියල විඩියෝ කර කර හෙන සීන් එකක් දැම්මා. මිනිස්සුත් හැම එකාම බැන්නේ ගෙවල් අයිතිකාරයට. පස්සෙ ගෙදර අයිතිකාරය බදු ඔප්පුව පෙන්නුවා ඒකෙ කාලය ඉවර වෙලත් මාස ගානක් අරුන් ඉඳලා කුලියවත් නොගෙවා. පොලිසියට ගියාම පොලිස් කාරයොත් කියල තියෙන්නෙ උන් ගෙයක් හොයාගන්නකන් ඉන්න කියලා. උන් කපටිකමට ළමයින්ව පෙන්නල තමයි අනුකම්පාව අරන් දිගටම ඉන්න හදන්නෙ.

    මුන් හරිනම් නීති දාන්න ඕනෙ බදු ඔප්පුවේ කාලය ඉවර වෙලා නොගිහින් හිටියොත් ලයිට් වතුර කපාහරින්න අයිතිකාරයට බලය තියෙනව කියලයි.
    ow light and water kapa harinna puluwan wenna ona
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,120
    113
    ulan bator
    මම හිතන විදියට මෙකෙන් පුලුවන් වෙනවා මැති ඇමතිලා වෙනුවෙන් දිපු ගෙවල් වල පැර්දුනාට පස්සෙත් බලෙන් ඉන්න!
     
    • Like
    Reactions: HKavinda