ආයෙ ගෙවල් කුළියට දීලා ඉවරයි.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,804
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    pissuda ban umbata? ehema awlak naha...honda deyak karala thiyenne...
    kuliyata inna eka hariyata karannai oka enne...likithawa athsan karala piliwelata inna ayata asadaarnayak nowennai ehema karala thiyenne..
    mokada hiti gaman gedarin yanna kiyana aya innawane...key moneyth denne naha samahara un... :rolleyes2:
     
    • Like
    Reactions: Draco Malfoy

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    pissuda ban umbata? ehema awlak naha...honda deyak karala thiyenne...
    kuliyata inna eka hariyata karannai oka enne...likithawa athsan karala piliwelata inna ayata asadaarnayak nowennai ehema karala thiyenne..
    mokada hiti gaman gedarin yanna kiyana aya innawane...key moneyth denne naha samahara un... :rolleyes2:
    Habai gewal rent ,deposit wadi wenawa.... Hoda family balala witarak dei... Oka businesses property walata Bank gurentee dennath wei... Podi minihata kela wela gewal denne nathuwa housing issues enawa 2026

    Anika Rent ekata gewal aran inna unuth shape eke idi inna thanama... Moko wena thanakata yanna hewwata cost eka dara gonna bari nissa
    Dao nao ona tharan place thiyana nisa wenathan walata yanawa poddak Case una gaman....
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මේකෙන් වෙන්නේ ගෙයක් නැති පවුලකට කුලියට ගෙයක් හොයාගන්න තියෙන අවස්ථාව නැතිවීමයි ගෙවල් හිමියෙකුට රැපියල් විසි තිස්දාහකට ගෙයක් කුලියට දීලා ගේ නැතිකරගන්නවට වඩා හොදයි ගේ වහල තියාගන්න එක කියල හිතේවී.

    බයියො පච හදලා ඒ පච වලට අරම වේවි මේම වේවි කියලා බනිනවා 😂
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    ගෙවල් කුලියට දෙන උන් කියන්නේ ටුක් කාරයොන්ට වඩා හපන් උන්. උන් අඩුම තරමේ ප්‍රවාහනෙට හරි දායක වෙනවා

    කොටින්ම කිව්වොත් ධනවාදේ පියා වෙච්ච adam smith උනත් කුලී කාරයොන්ට කිව්වේ කමකට නැති පරපෝෂිතයෝ කියල
    Homeless jeppa detected lol
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    1770086833740.png
     
    • Like
    Reactions: wqe123

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    යකෝ ඒක තමා රස්සාව. ලෑන්ඩ් ලෝර්ඩ් කියන්නෙත් රස්සාවක්.
    රස්සාවක් වෙන්න ශ්‍රමයක් තියෙන්නේ ඕනේ නැත්තන් ආර්තිකෙට වටිනාකමක් එකතු වෙන්න ඕනේ

    landlord කෙනෙක් ආර්තිකෙට වටිනාකමක් එකතු කරන්නේ නෑ අනිත් උන්ගේ ශ්‍රමය පාවිච්චි කරනවා මිසක්

    උදාහරනෙකට ගෙයක් කුලියට දෙන එකෙක් කුලිය ඉහල දාන්නේ ගෙදරට අලුතෙන් මුකුත් එකතු කරලද? ඒ පැත්තේ අලුතෙන් keells එකක් දැම්මොත්, gym දැම්මොත් rent එක ඌ උඩ දානවා, එතකොට ඌ කරලා තියෙන්නේ අනිත් ව්‍යාපාරිකයන්ගේ ශ්‍රමයෙන් ඌ පැත්තක ඉඳල ලාබයක් ගන්න එක
     
    • Haha
    Reactions: Matsola

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,241
    2,829
    113
    යකෝ ඒක තමා රස්සාව. ලෑන්ඩ් ලෝර්ඩ් කියන්නෙත් රස්සාවක්.

    මු හිතන්නෙ ලපයගෙ පයිය උරන එක විතරයි රස්සාව කියලා :lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    උබලට මේක තේරෙන්නේ නැති හැටියක්. ඔය වක්‍ර අකාරයෙන් කරන්න හදන්නේ රෙන්ට් එකට දෙනකොට බදු ඔප්පු ලියන්න පොලබවන එක. රජයේ අදායම වැඩි කර ගැනීමේ උපාය මාර්ග.
    අනික් පැත්ත නේද වෙන්නේ. agreement ගැහුවොත් දැන් පාඩුයි.
     
    • Like
    Reactions: Truth seeker 2020

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,461
    2,867
    113
    මනුස්සයෙක් මහන්සිවෙලා හම්බ කරලා ණය වෙලා ටිකෙන් ටික පොඩි ගෙයක් හදාගෙන අමතර ආදායමක් ගන්න කියලා ගෙයක් කුළියට දීලා අන්තිමට උසාවි ගාන්නත් රස්තියාදු වෙන්න වෙයි අවුරුදු ගාණක්. පුදුම කරුමයක්. මුන් ගෙයක් දොරක් තියෙන හැම මිනිගෙක් එක්කම වෛරයෙන් ඉන්නේ. පොඩි හරි දේපළක් තියෙන මිනිහව නැති කරලා දාන්න බලන්නේ. මේක තමා මුන් සමාජවාදය කියලා ඇවිත් කරන්නේ.
     
    • Love
    Reactions: monson

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Ape annex eke owener call karala kiwwa next week agrement sign karanna oni kiyala.. 2 years hitiya mokuth naa.. Monada balanna oni agrement sign karaddi.
     

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    545
    93
    8
    Andromeda I
    ආණ්ඩුව බයියන්ට සතියක් පචේ කරේ තියන් දුවන්න දෙන්නෙ නෑ පයින් ගහල වට්ටනවා 🙈🤭
    mokadda pache?
    anika baiyo witharak nemei hamoma wage me act eka enawata wiruddai,
    meka gana thiyana onama social media post ekak balpan

    Minister Sunil Watagala told Parliament that the proposed Protection of Occupants Bill has been put on hold for the time being, with further decisions to be made after considering legal matters and related issues. Watagala made these remarks in response to views expressed by several political figures, including Ali Sabry and Wijeyadasa Rajapakshe, who have raised concerns about the bill and its potential implications.
    ------ Post added on Feb 8, 2026 at 1:52 PM