ආයෙ දෙකක් නෑ... පට්ට ඇනිමේශන් එක......

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇනිමේෂන් එකට වඩා කතාව පට්ට බං.. ආදර්ශමත් කතාවක්..
    උඹට මේ කථාව ආදර්ශයට ගන්නනවනම් ඉතින් කරන්න තියෙන්නේ අර මකුලුව ඔන්චිලි පැද්දා වගේ බොස්ගෙ ප#යේ එල්ලිලා ඔන්චිලි පදින එක තමා.....
    tuzki11.gif
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    පට්ට මචන් ....ලද දෙයින් සතුටු වෙන එකයි , බෙදා ගැනීම වගේ සීන් එකක් දෙන්නේ නේ

    :):):nerd: