ආයෙ නං යන්නෙ නෑ 

Feb 9, 2019
833
64
0
උඹ කොහෙද ගියෙ  ? :shocked:

නුවරඑළිය. ඌට් එක්ක මාට් ගියා. අපි සීටලේ පාටි ඩැම්මා. ආන්ටි හොනම්ඩායි හොඩට බිව්වා. ඒයා එහෙ ඩීවරයෙක්. :)
 
Last edited:
Feb 9, 2019
833
64
0
අඩෝ සීතල හාදු මගේ එකවුන්ට් එකක් බන්. මට ඒකෙ පාස්වර්ඩ් මතක නැහැනේ. ඒ ත්‍රෙඩ් එක දිගට ගිහින් තිබ්බා මම දැක්කා. එදා මම බස් එකේදි ෆෝන් එකෙන් ටයිප් කරේ. :D
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ ජිවිතේ පලවෙනි වතාවටද බන් නුවර එලි ගියේ ?
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    gamanak yaddi pvt wahaneka apala kalin plan karala.yako sithale iddith wenama athal ekak thiyenwane.anika uba horen allapu kabareta kana thiyan idala athal ekak gaththa neda.:D:D:lol: hamadema ohomahithanna epa yako:angry:
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    අනුරාධ මචං නුවර එළි යනවනම් ආතල් එකක් ගන්න අඩුම කෑමට 6000ක් ඔිනෙ...නවතින තැනට අපිටනම් 3න් ‌දෙනාට(මටයිි,අම්මටයි,තාත්තටයි) 26000 යි රැයවල් 2යි...ඇවිදින්න යන්න ගයිඩ්ට 3500යි...‌මෙකී ‌නොකී ඔක්කොටම 48ක් විතර ගියා යකූ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනුරාධ මචං නුවර එළි යනවනම් ආතල් එකක් ගන්න අඩුම කෑමට 6000ක් ඔිනෙ...නවතින තැනට අපිටනම් 3න් ‌දෙනාට(මටයිි,අම්මටයි,තාත්තටයි) 26000 යි රැයවල් 2යි...ඇවිදින්න යන්න ගයිඩ්ට 3500යි...‌මෙකී ‌නොකී ඔක්කොටම 48ක් විතර ගියා යකූ...

    තොට 16යි තෝ 36ක එකෙක්ට මචං කියන්නේ... :rolleyes:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    උබ කවද අවේ කිව්වා නම් එනවනේ බන් මත ලගම තමි ඉන්නේ...දෙන සීතල nene .....:confused::confused::confused::confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,386
    113
    උබ ජිවිතේ පලවෙනි වතාවටද බන් නුවර එලි ගියේ ?

    දෙවෙනි වතාවටද කොහෙද...

    බදුල්ලට කෝච්චියෙ තුන්පාරක් විතර ගිහින් තියෙනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,386
    113
    gamanak yaddi pvt wahaneka apala kalin plan karala.yako sithale iddith wenama athal ekak thiyenwane.anika uba horen allapu kabareta kana thiyan idala athal ekak gaththa neda.:D:D:lol: hamadema ohomahithanna epa yako:angry:

    අපිට පුක අස්සෙ ඔලුව ගහන් උණුසුම් වෙන්ඩ කෙල්ලො නෑනෙ :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,386
    113
    අනුරාධ මචං නුවර එළි යනවනම් ආතල් එකක් ගන්න අඩුම කෑමට 6000ක් ඔිනෙ...නවතින තැනට අපිටනම් 3න් ‌දෙනාට(මටයිි,අම්මටයි,තාත්තටයි) 26000 යි රැයවල් 2යි...ඇවිදින්න යන්න ගයිඩ්ට 3500යි...‌මෙකී ‌නොකී ඔක්කොටම 48ක් විතර ගියා යකූ...

    උඹලට වගේ මට සල්ලි නෑ බං...
    කීයක්හරි දියන්කො
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,386
    113
    Selfiyak dammoth denewa

    මොන සෙල්පිද බං..
    කලු කැත මූනක් මට තියෙන්නෙ..
    ඒකනෙ කෙල්ලෙක්වත් මට ආස නැත්තෙ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මොන සෙල්පිද බං..
    කලු කැත මූනක් මට තියෙන්නෙ..
    ඒකනෙ කෙල්ලෙක්වත් මට ආස නැත්තෙ..

    ඇයි බන් කෙල්ලන්ට ඔච්චර ආස.. ? :eek:
    ඕකුන් නාන්නේ නෑ බං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,386
    113
    එළකිරියෙ මේ දවස්වල කෑල්ලක් විරාජමාන වෙනව
    මට එයාවවත් සෙට් කරල දියල්ලකො