ආයෙ පාරාවෝ ඔලු උස්සලා නේ

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඌ මොරා කැම්පස් ද ?
    e wesa ponnaya paiya 5000 kola 2kin wahala ithuruwa full heluwen ade diga wela photo ekak aran story ekata dala thibba dawasak. man remove karala damma

    මචන් ඔය පිරමිඩ් කාරය එවපු ලින්ක් එක එවපන්කෝ.
    මේ දවස්වල පිරමිඩ් ගැන වැඩ වගයක් කරනවා.

    ඔව් අසහනේ වැඩි කමට ඩ්‍රොපවුට් වෙලා.
    ------ Post added on Jun 16, 2021 at 12:50 AM
    https://docs.google.com/forms/d/e/1FAIpQLSe-2sLrd0nTIGCUBz_X8Kwr1IlqVMtp_P6nGDj9FD33HYEgcQ/viewform
    ------ Post added on Jun 16, 2021 at 12:51 AM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City

    ow ape eke material ponnayekui peradeniye mechanical ponnayekuith mata oka ewwa.
    View attachment 131010
    me inne peradeniye ponnaya
    ලංකාවෙ නම ගූ කරගන්නෙ නැතුව තිබ්බ එකම කැම්පස් එක ඕක.
    අනෙ මන්දා ඒකත් ඉවරයි වගෙ .
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,605
    10,174
    113
    ඔන්න මේ දැන් ස්වර්ණවාහිනියේ නිවුස් වල පෙන්නුවා පිරමිඩ් කාරයෝ දෙන්නෙක් (F3C) ගිහිල්ලා කලාකාරයොන්ට ආධාර බෙදනවා. :lol:
    කැතම වැඩේ කියන්නේ ලංකාවේ ක්‍රීම් එක මොරටුවේ යුනි එකේ එවුනුත් පිරමිඩ වලට අහුවෙලා බරටම මිනිස්සුන්ව අන්දන වැඩේ කරගෙන යන එක. :rofl:
    ඇත්තටම කිව්වොත් මොරටුවෙ සෙට් එක තමා වැඩිපුරම ඇක්ටිව් ! වශියක් කාල වගේ උන් හැසිරෙන්නෙ !
     
    • Like
    Reactions: kasun_kbp

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ලංකාවෙ නම ගූ කරගන්නෙ නැතුව තිබ්බ එකම කැම්පස් එක ඕක.
    අනෙ මන්දා ඒකත් ඉවරයි වගෙ .
    hamoma nemei oya wage athak pathak nathi ponnayo innawa ekek dekek. aai awoth wisthara kiyapan kiyala pyramid course eke magak duratama gihilla batch eketh dala campus ekatath complain karanawa ponnayinge degree galawanna kiyala. me inne peradeniye ponnaya
    https://www.facebook.com/lahiruliyange

    nam tika ewapan. hariyannaa wage wade
    ------ Post added on Jun 16, 2021 at 12:54 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    e wesa ponnaya paiya 5000 kola 2kin wahala ithuruwa full heluwen ade diga wela photo ekak aran story ekata dala thibba dawasak. man remove karala damma

    https://docs.google.com/forms/d/e/1FAIpQLSe-2sLrd0nTIGCUBz_X8Kwr1IlqVMtp_P6nGDj9FD33HYEgcQ/viewform
    ------ Post added on Jun 16, 2021 at 12:51 AM

    තැන්ක්ස් මචං. ගොඩක් පිරමිඩ් වල සල්ලි ඔක්කොම අන්තිමට ඇදෙන්නේ පිටරටට.
    මේකත් එහෙම එකක්ද කියල බැලුවේ. මහබැංකුව මේ ගැන මීක් නෑ.

    ලංකාවෙ නම ගූ කරගන්නෙ නැතුව තිබ්බ එකම කැම්පස් එක ඕක.
    අනෙ මන්දා ඒකත් ඉවරයි වගෙ .

    ඔව් බං මං හිතන් හිටියෙත් මේවා කරන්නේ අර මොරටුවට අනුබද්ධ දියගම කැම්පස් එකේ ඉන්න එවුන් කියලා.
    පස්සේ තමයි දන්නේ මේ පිරමිඩ් කාරයොන්ගෙන් තෙල කාපු ඇතුලෙම එවුන් කියලා.

    ඇත්තටම කිව්වොත් මොරටුවෙ සෙට් එක තමා වැඩිපුරම ඇක්ටිව් ! වශියක් කාල වගේ උන් හැසිරෙන්නෙ !

    ඔව් බං ගාල්ලේ අනුරාධපුරේ පැත්තේ මොරා ගිය එවුන් ගොඩක් පිරමිඩ් වල බැහැලම වැඩ කරනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    තැන්ක්ස් මචං. ගොඩක් පිරමිඩ් වල සල්ලි ඔක්කොම අන්තිමට ඇදෙන්නේ පිටරටට.
    මේකත් එහෙම එකක්ද කියල බැලුවේ. මහබැංකුව මේ ගැන මීක් නෑ.

    ඔව් බං මං හිතන් හිටියෙත් මේවා කරන්නේ අර මොරටුවට අනුබද්ධ දියගම කැම්පස් එකේ ඉන්න එවුන් කියලා.
    පස්සේ තමයි දන්නේ මේ පිරමිඩ් කාරයොන්ගෙන් තෙල කාපු ඇතුලෙම එවුන් කියලා.
    මහ බැංකුව මීක් නැහැ කියන්නෙ පිරමීඩ වල ටොප් ටයර් එකෙ ඇති තද පොලිටිකල් ඉන්ෆ්ලුවන්ස් එකක් තියන එවුන් හෝ පොලිටික්කෙක් .

    අන්තිමට කේස් එකක් ගියොත් සල්ලිත් නැහැ සනීපත් නැහැ රෙදිත් නැහැ .

    මොරා කැම්පස් එකෙම බලධාරීන් දැනුවත් කරානම් හරි .
    අර හැන්කොකා ලින්ක් එක එවුව එකා අයි ඊ එස් එල් මෙම්බර් කියලා දාගෙනමයි ඉන්නෙ .
    hamoma nemei oya wage athak pathak nathi ponnayo innawa ekek dekek. aai awoth wisthara kiyapan kiyala pyramid course eke magak duratama gihilla batch eketh dala campus ekatath complain karanawa ponnayinge degree galawanna kiyala. me inne peradeniye ponnaya
    https://www.facebook.com/lahiruliyange

    nam tika ewapan. hariyannaa wage wade
    ------ Post added on Jun 16, 2021 at 12:54 AM
    මූ දාගෙන ඉන්නවා ලොකේටම පෙන්න ඇසොසියේට් මෙම්බර් ඔෆ් අයි ඊ එස් එල් කියලත්.
     
    • Like
    Reactions: Master malli

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    මහ බැංකුව මීක් නැහැ කියන්නෙ පිරමීඩ වල ටොප් ටයර් එකෙ ඇති තද පොලිටිකල් ඉන්ෆ්ලුවන්ස් එකක් තියන එවුන් හෝ පොලිටික්කෙක් .

    අන්තිමට කේස් එකක් ගියොත් සල්ලිත් නැහැ සනීපත් නැහැ රෙදිත් නැහැ .

    මොරා කැම්පස් එකෙම බලධාරීන් දැනුවත් කරානම් හරි .
    අර හැන්කොකා ලින්ක් එක එවුව එකා අයි ඊ එස් එල් මෙම්බර් කියලා දාගෙනමයි ඉන්නෙ .

    මූ දාගෙන ඉන්නවා ලොකේටම පෙන්න ඇසොසියේට් මෙම්බර් ඔෆ් අයි ඊ එස් එල් කියලත්.
    image.png

    MSU එකෙන් මෙහෙම දාලා තිබ්බා.
    මුන්ගේ සූම් සෙෂන්ස් වල පටන් ගන්නෙම මම මොරටුවේ යුනි එකේ කියලා.
    එතකොට ඉන්න අනිත් එවුනුත් විශ්වාස කරන්න පටන් ගන්නවා මුන් කරන දේ ලීගල් කියලා.
    එක පාරක් යුනි එකේ එවුන් එකතු වෙලා හදපු සොලාර් පැනල්ස් විකුණනවා කියලා
    පැකේජ් විදියට පිරමිඩ් ස්කීම් එකක් අරගෙන ආව.
     
    • Sad
    Reactions: BruceWayne92

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මහ බැංකුව මීක් නැහැ කියන්නෙ පිරමීඩ වල ටොප් ටයර් එකෙ ඇති තද පොලිටිකල් ඉන්ෆ්ලුවන්ස් එකක් තියන එවුන් හෝ පොලිටික්කෙක් .

    අන්තිමට කේස් එකක් ගියොත් සල්ලිත් නැහැ සනීපත් නැහැ රෙදිත් නැහැ .

    මොරා කැම්පස් එකෙම බලධාරීන් දැනුවත් කරානම් හරි .
    අර හැන්කොකා ලින්ක් එක එවුව එකා අයි ඊ එස් එල් මෙම්බර් කියලා දාගෙනමයි ඉන්නෙ .

    මූ දාගෙන ඉන්නවා ලොකේටම පෙන්න ඇසොසියේට් මෙම්බර් ඔෆ් අයි ඊ එස් එල් කියලත්.
    ow kdu wage ewain amaruwen exam karala gatta un misak main campus thune oka nikanma hambena unta oka penna penna inna puke amaruwak na. mu oka pennagana pyramid market karanawa wage
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ow kdu wage ewain amaruwen exam karala gatta un misak main campus thune oka nikanma hambena unta oka penna penna inna puke amaruwak na. mu oka pennagana pyramid market karanawa wage

    කෙ ඩී යු එවුන්ටත් දෙනවාද අයි ඊ එස් එල් ? මන් හිතුවෙ වොශින්ටන් ඇක්‍රෙඩිෂන් එක උන්ට නැතුව ඇති කියලා?

    ඔව් මූ මේක පෙන්නගෙන ඉන්නෙ කට්ටිය ආකර්ශණය කරගන්න උගෙ ජාවාරමට .

    image.png

    MSU එකෙන් මෙහෙම දාලා තිබ්බා.
    මුන්ගේ සූම් සෙෂන්ස් වල පටන් ගන්නෙම මම මොරටුවේ යුනි එකේ කියලා.
    එතකොට ඉන්න අනිත් එවුනුත් විශ්වාස කරන්න පටන් ගන්නවා මුන් කරන දේ ලීගල් කියලා.
    එක පාරක් යුනි එකේ එවුන් එකතු වෙලා හදපු සොලාර් පැනල්ස් විකුණනවා කියලා
    පැකේජ් විදියට පිරමිඩ් ස්කීම් එකක් අරගෙන ආව.
    අර බෙස්ට් ලයිෆ් කියන උනුත් සොලාර් පැනල්ස් නේද කරෙ?
    මන් දන්න එකෙක් ඉන්නවා උනුත් ඔය සොලා පැනල් සීන් එකෙ ඉන්නෙ .
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    කෙ ඩී යු එවුන්ටත් දෙනවාද අයි ඊ එස් එල් ? මන් හිතුවෙ වොශින්ටන් ඇක්‍රෙඩිෂන් එක උන්ට නැතුව ඇති කියලා?

    ඔව් මූ මේක පෙන්නගෙන ඉන්නෙ කට්ටිය ආකර්ශණය කරගන්න උගෙ ජාවාරමට .

    අර බෙස්ට් ලයිෆ් කියන උනුත් සොලාර් පැනල්ස් නේද කරෙ?
    මන් දන්න එකෙක් ඉන්නවා උනුත් ඔය සොලා පැනල් සීන් එකෙ ඉන්නෙ .
    ඔව් උන් සෝලාර් පැනල්ස් ටීවී ෆ්‍රිජ් ඔක්කොම පැකේජ් විදියට විකුනන්න හැදුව.
    නීතියෙන් බාධාවකුත් නෑ භාණ්ඩයක් නේ විකුණන්නේ. හැබැයි ගන්න එකා තව එවුන්ව ගෙන්නලා දෙන්න ඕනි.
    ඒකෙන් කමිෂන් එකක් යනවා. අර වින්වින් කියන එකේ වෙන්නෙත් එහෙමයි.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මං හිතන් හිටියෙත් මේවා කරන්නේ අර මොරටුවට අනුබද්ධ දියගම කැම්පස් එකේ ඉන්න එවුන් කියලා.
    පස්සේ තමයි දන්නේ මේ පිරමිඩ් කාරයොන්ගෙන් තෙල කාපු ඇතුලෙම එවුන් කියලා.
    Mama danna moratuwe out kipadenekma egollangema pyramid patan gaththa.
    E hamotama hondata salli thiyenawa dan.
    Unma kiyanawa network marketing kiwwama direct pyramid nowena model walata lesiyen law eken action ganna ba kiyala.
    Internet eke ona tharam example model thiyenawa.
    haawonta private lectures thiyala sihina loka mawanna witharai thiyenne.

    Wanchawata ugath nugath bedayak naha.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    Mama danna moratuwe out kipadenekma egollangema pyramid patan gaththa.
    E hamotama hondata salli thiyenawa dan.
    Unma kiyanawa network marketing kiwwama direct pyramid nowena model walata lesiyen law eken action ganna ba kiyala.
    Internet eke ona tharam example model thiyenawa.
    haawonta private lectures thiyala sihina loka mawanna witharai thiyenne.

    Wanchawata ugath nugath bedayak naha.
    සක්විති රණසිංහත් එඩ්වින් ආරියදාසද කවුද කියන පොර තියාගෙන නෙ ගේම ගැහැව්වෙ.
    සමාජ ක්‍රමෙ අනුව මිනිස්සුන්ගෙ විස්වාසය දිනාගන්න පුළුවන් ක්‍රම පාවිච්චි කරලා ගෙම් එක ගහනවා.
    දැන් අළුත්ම ක්‍රමෙ උගත්කම් පෙන්නලා බොලෙ බස්සන එක.
    පොඩ්ඩක් කඩ්ඩ වැනුවොත් තවත් විස්වාසෙ තහවුරු කරගන්න පුළුවන් .
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    Mama danna moratuwe out kipadenekma egollangema pyramid patan gaththa.
    E hamotama hondata salli thiyenawa dan.
    Unma kiyanawa network marketing kiwwama direct pyramid nowena model walata lesiyen law eken action ganna ba kiyala.
    Internet eke ona tharam example model thiyenawa.
    haawonta private lectures thiyala sihina loka mawanna witharai thiyenne.

    Wanchawata ugath nugath bedayak naha.
    ඔව් Qnet, Global Life, Best Life, WinWin වගේ පිරමිඩ් ගොඩක් රන් කරන්නේ ඔහොම හොද එඩියුකේෂනල් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන අය.
    ඩිරෙක්ට් පිරමීඩ් නොවන විදියට කරන්නේ අර පැකේජ් හෝ පිසිකල් ප්‍රඩක්ට් එකක් ලොකු ගානකට සෙල් කරන එක සහ රෙෆරල් ගෙන්න ගන්න එක.
    ඔහොම හාවෝ ටිකක් අන්දන වීඩියෝ එකක් තිබිලා. පස්සේ මේ ත්‍රෙඩ් එකට ෂෙයාර් කරන්නම්.
     
    • Like
    Reactions: Master malli

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,124
    113
    "DAISY" kiyanne mokadda bn ,,ekek eka digata whatsup msg ekak ewanwa zoom link ekata enna kiyala...danna ekek kiyapanko me gana..net eke balauwa..depaththatama article tiyenwa..experince ekak tiyenwanam me gana poddak kiyapanko..
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Ape malli O/L karala gedara innawa, utat pyramid seen ekakata katha karala tibuna.
    Tawa Nawran ge drop shipping course ekakata yanna ahanawa yaluwo dennek ekka set wela,
    Man kiwa pissu netuwa nikan hitapan kiyala
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    apo.... mage yaluwekuth daily whatsapp karanawa zoom links F3C magulata.
    epa wela inne dan.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කෙ ඩී යු එවුන්ටත් දෙනවාද අයි ඊ එස් එල් ? මන් හිතුවෙ වොශින්ටන් ඇක්‍රෙඩිෂන් එක උන්ට නැතුව ඇති කියලා?

    ඔව් මූ මේක පෙන්නගෙන ඉන්නෙ කට්ටිය ආකර්ශණය කරගන්න උගෙ ජාවාරමට .

    අර බෙස්ට් ලයිෆ් කියන උනුත් සොලාර් පැනල්ස් නේද කරෙ?
    මන් දන්න එකෙක් ඉන්නවා උනුත් ඔය සොලා පැනල් සීන් එකෙ ඉන්නෙ .
    Case by case degree content wenama evaluate karala iesl eken uta thawa exams thiyala thawa rachanawakuth liyanna kiyala amaruwen ganna puluwan. Ehema gatta unta eeka hena lokui nisa e wage ayanam meka hambuna kikiya life event achiement widihata facebook danawa