ආයෙ යන්න හිතන්න එපා...

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    ආයෙ යන්න හිතන්න එපා...
    වීදුරුවෙන් එහා ලෝකෙ කාලෙකට පස්සෙ හිස් වෙලා..
    එක දිගටම මහන්සි උන මැෂින් සැනසීමෙන් නිදි..
    ඒත් මේ ඇදන් මත ජීවිතේ වෙනුවෙන් යැදපු හුස්ම පොද වෙනුවෙන් සටන් කරපු අය මහ ගොඩයි...
    සමහර අය මරණය පෙනි පෙනී වේදනාව හැංගුවා..
    තවත් කෙනෙක් නොදැනීම මරණය වැලදගත්තා..
    තව කෙනෙක් වේදනාවෙන් අවසන් ගමන් ගියා..
    හුස්ම රැකුනු අය මාස ගණන් ගිහින් උනත් ගෙදර ගියා..
    හැමදාමත් අපි ඔවුන් සමග දුක සතුට බෙදාගත්තා..
    ඒත් අදටත් ඒ අවසන් සුසුම්..වේදනාවෙ කෙදිරිලි..
    සිනාවෙ සතුට මේ බිත්ති අතර හිර වෙලා.
    ඉතින් ආයෙමත් වීදුරුවෙන් එහා ලෝකෙට යන්න හිතන්නවත් එපා...
    මුව ආවරණ පලදිමු,දෑත් සෝදමු, පරිස්සමින් ජීවත් වෙමු
    ❤️



    245991930_409642403995851_1763272762841486199_n.jpg
    1634834963756.png
    1634834981497.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    නන්දයව නටවලා මඩිය තර කරන්න ඇඟිලි ගැන ගැන, අළුත් වේරියන්ට් එකක් එනකම් බලන් ඉන්න මිනිස්සුත් නැතුවම නොවේ.
     
    • Like
    Reactions: hasithayad

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    නන්දයව නටවලා මඩිය තර කරන්න ඇඟිලි ගැන ගැන, අළුත් වේරියන්ට් එකක් එනකම් බලන් ඉන්න මිනිස්සුත් නැතුවම නොවේ.

    ඇයි කිරියෙ ත්‍රෙඩ් දාන්න බලන් ඉන්න කට්ටිය. 🤪🤪