ආයෙ වින්ඩෝස් 11 Clean Install කෙරුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ඊමේල් එකට ලොග් වුණාම සේරම ඔටෝ ආව...
    වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන ගමන් outlook වලට ලොග් වුණා, update අනං මනං ඔක්කොම කෙරුව

    මට හිතෙන්නෙ මෙදා පාර සා්ර්ථක වෙයි

    ඉස්සෙල්ල ඉන්ස්ටෝල් කරන්න ගිහින්, පාටිෂන් වල හෙන කේස් වගයක් ආව. අද එහෙම වුණේ නෑ :cool:

    කලින් වගේ ස්මූද් වැඩ

    මං බලල අවුලක් තිබුණොත් උඹලට කියන්නං

    ඇප්ලිකේෂන් ඕපන් වෙන්න ටිකක් වෙලා ගත්ත, බලමු දැං ඒක වෙනස් වෙලාද කියල
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    wena weda nedda ban windows dada inna. mama nam pc eka format karoth satiyak yai ayr system eha tibba thathweta hadaganna

    C#:
    PS C:\Windows> (Get-Item "system.ini").CreationTime
    
    Tuesday, March 19, 2019 10:19:35 AM
    අපේ ඉතිං එහෙම ලොකුවට දේවල් නෑනෙ මචං
     
    • Like
    Reactions: NRTG

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    wena weda nedda ban windows dada inna. mama nam pc eka format karoth satiyak yai ayr system eha tibba thathweta hadaganna

    C#:
    PS C:\Windows> (Get-Item "system.ini").CreationTime
    
    Tuesday, March 19, 2019 10:19:35 AM
    කනව බොනව රෙනව නිදාගන්නව එලකිරි එනව ඇරෙන්න ඌට වෙන වැඩ තියන එකක්යෑ
     
    • Haha
    Reactions: reuse

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අපේ ඉතිං එහෙම ලොකුවට දේවල් නෑනෙ මචං
    C#:
    ProductName    ReleaseId CurrentBuild InstallDate
    -----------    --------- ------------ -----------
    Windows 10 Pro 1909      18363        7/5/2019 12:48:55 AM
    Windows 10 Pro 2009      19044        8/3/2020 10:35:42 AM
    Windows 10 Pro 2009      22000        10/16/2022 1:43:45 PM
    Windows 10 Pro 2009      22631        10/17/2022 10:34:59 AM
    Windows 10 Pro 2009      22631        11/22/2023 6:55:43 AM
    Windows 10 Pro 2009      22631        1/3/2024 3:06:29 AM

    Den tiyenne latest windows version eka upgrade wela wela
    ------ Post added on Oct 26, 2024 at 9:24 AM
     
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ඊමේල් එකට ලොග් වුණාම සේරම ඔටෝ ආව...
    වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන ගමන් outlook වලට ලොග් වුණා, update අනං මනං ඔක්කොම කෙරුව

    මට හිතෙන්නෙ මෙදා පාර සා්ර්ථක වෙයි

    ඉස්සෙල්ල ඉන්ස්ටෝල් කරන්න ගිහින්, පාටිෂන් වල හෙන කේස් වගයක් ආව. අද එහෙම වුණේ නෑ :cool:

    කලින් වගේ ස්මූද් වැඩ

    මං බලල අවුලක් තිබුණොත් උඹලට කියන්නං

    ඇප්ලිකේෂන් ඕපන් වෙන්න ටිකක් වෙලා ගත්ත, බලමු දැං ඒක වෙනස් වෙලාද කියල
    Dan apita kiyala api mokada karanna ona?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    Dan apita kiyala api mokada karanna ona?

    බූරුවො දැනුවත් වෙයං
    වින්ඩෝස් 11 සාර්ථක වෙනවද කියල

    ආයෙත් මෙහෙම වුණොත් දාන්නෙ නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    Buruwanta mokatada win 11 ?
    සොරි
    මගේ 4th gen
    8GB RAM එකක් තියෙන්නෙ

    හැබැයි ස්මූද් වැඩ කරනව
    කිසි අවුලක් නැතුව

    බූට් වෙන්නෙ නැතුව ගියා අන්තිමට. කරප්ට් සීන් එකක් වගේ වෙලා
    තව පොඩි අවුලක් තිබුණ ඇප්ලිකේෂන් ඕපන් වෙන්න වින්ඩෝස් 10 ට වඩා චුට්ටක් වෙලා ගන්නව වැඩියි

    බලමු මේ ඉන්ස්ටෝල් එකේදි මොකක් වෙයිද කියල

    කලින් සැරේ ඉන්ස්ටෝල් කරද්දි පාටිෂන්වල පොඩි කේස් එකකුත් වුණා මට
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    සොරි
    මගේ 4th gen
    8GB RAM එකක් තියෙන්නෙ

    හැබැයි ස්මූද් වැඩ කරනව
    කිසි අවුලක් නැතුව

    බූට් වෙන්නෙ නැතුව ගියා අන්තිමට. කරප්ට් සීන් එකක් වගේ වෙලා
    තව පොඩි අවුලක් තිබුණ ඇප්ලිකේෂන් ඕපන් වෙන්න වින්ඩෝස් 10 ට වඩා චුට්ටක් වෙලා ගන්නව වැඩියි

    බලමු මේ ඉන්ස්ටෝල් එකේදි මොකක් වෙයිද කියල

    කලින් සැරේ ඉන්ස්ටෝල් කරද්දි පාටිෂන්වල පොඩි කේස් එකකුත් වුණා මට
    1729916167797.jpeg
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    හරි දැන් මට මොකක්ද කරන්න කියන්නෙ
    වම් අතේ මාපොට ඇගිල්ල පුකේ ගහගෙන
    දකුණු අතේ මාපොට ඇගිල්ල කටේ දාගෙන සූප්පු කරන ගමං
    ගම වටේ වට දහයක් දුවල වරෙන්

    තෑග්ගක් දෙනව
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,315
    2,940
    113
    අනුරාධ මොකක් හරි ලිනක්ස් ඩීස්ට්‍රෝ එකක් ට්‍රයි කරන්න ඔය 11 එක අයින් කරලා, ස්මුත් කියන්නේ මොකක්ද කියලා තේරෙයි ඕක 4th gen එකේ

    තව ගොඩක් නූල් දාන්නත් පුළුවන් එතකොට
     
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    අනුරාධ මොකක් හරි ලිනක්ස් ඩීස්ට්‍රෝ එකක් ට්‍රයි කරන්න ඔය 11 එක අයින් කරලා, ස්මුත් කියන්නේ මොකක්ද කියලා තේරෙයි ඕක 4th gen එකේ

    තව ගොඩක් නූල් දාන්නත් පුළුවන් එතකොට
    හොද එකක් කියපන් බලන්න
    වැඩ කරනකොට අමාරුවෙ වැටෙන්නෙ නැති
    ලිනක්ස්වල වැඩ කරලම නෑ
    හොල්මං වෙයිද දන්නෙ නෑ 😅
     
    • Like
    Reactions: NRTG

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,315
    2,940
    113
    හොද එකක් කියපන් බලන්න
    වැඩ කරනකොට අමාරුවෙ වැටෙන්නෙ නැති
    ලිනක්ස්වල වැඩ කරලම නෑ
    හොල්මං වෙයිද දන්නෙ නෑ 😅
    Mint cinnamon දාලා බලන්න වින්ඩෝස් වගේමයි ඊට පස්සේ වෙන ඒව ට්‍රයි කරලා බලන්න
     
    • Love
    Reactions: NRTG and AnuradhaRa