ආයෙ down

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    වැඩක් කරන්න හිතෙන් නෑ,ආසා කෑමක් කන්න හිතෙන් නෑ අලුතෙන් මොකුත් පටන්ගන්න හිතෙන් නෑ ඔහේ ඉන්නවා,දවස අවසානේ දෙයියනේ අද දවසම නිකන් නේද හිටියෙ කියලා හිතෙනවා,ඇගට අමාරුයි නිදිමත එනවා,දාඩිය දානවා මට තේරෙන් නෑ,මම ගෙදර නෙවෙයි ඉන්නෙ ඒත් ගෙදර ගියත් නිදාගන්න එක කරන්නෙ,මේ ටිකේ income එහෙමත් down
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,288
    113
    33
    Kalutara
    මට මේ දවස්වල රෑ වෙද්දී තරහ යනවා වැඩියි. තනියම ඉන්න එකේ ලිමිට් එකට ඇවිල්ලද මන්දා. ස්කර්වියා වගේ මන්නෙන් කොටයිද දන්නේ නෑ කාට හරි ළඟදීම. :(
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Mama nan karanne gedara Yana eka ohoma unama, bootak wath kawada
    Mu boota kala 2y+

    මට මේ දවස්වල රෑ වෙද්දී තරහ යනවා වැඩියි. තනියම ඉන්න එකේ ලිමිට් එකට ඇවිල්ලද මන්දා. ස්කර්වියා වගේ මන්නෙන් කොටයිද දන්නේ නෑ කාට හරි ළඟදීම. :(
    Ane pancho
    ------ Post added on Sep 25, 2024 at 11:27 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට මේ දවස්වල රෑ වෙද්දී තරහ යනවා වැඩියි. තනියම ඉන්න එකේ ලිමිට් එකට ඇවිල්ලද මන්දා. ස්කර්වියා වගේ මන්නෙන් කොටයිද දන්නේ නෑ කාට හරි ළඟදීම. :(
    ගෙදර එලුච්චියෙක්වත් හදපං
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,288
    113
    33
    Kalutara
    Ane pancho
    ------ Post added on Sep 25, 2024 at 11:27 PM
    mokeda ban oya ane pancho kiyala kiyanne. mkk hari adu kule kathawakda. mata kellkuth qwa oka.

    ගෙදර එලුච්චියෙක්වත් හදපං
    puso innawa 4k
    ------ Post added on Sep 25, 2024 at 11:28 PM
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    ගලාගෙන යන්න දෙන්න
    බලෙන් track එකට එන්න හදන්න එපා confidence නැත්නම්

    මං ඔහොම වුණාම movies, games, porn වලමයි ඉන්නේ
    alarms නැහැ, daily tasks නැහැ; මොනවත් නැහැ
    ඕන වෙලාවක් නිදාගන්නවා; ඕන එකක් කනවා
    හිතෙන දේ කරනවා

    දවස් පහක් විතර ගියාට පස්සේ නිකන්ම පියවි සිහියට එනවා :rofl:
     
    • Wow
    Reactions: Himazharin