ආයේත් කොන්ඩේ කපන්නේ මහින්ද අගමැති වුනාම !
පසුගිය ජනපතිවරණයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූ දිනයේ නැවතත් එතුමන් අගමැතිවරයා බවට පත්වන තුරු සිය කොණ්ඩය වැවූ තරුණයෙක් පිළිබදව වාර්තා වෙනවා.
පසුගිය දින මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දුන් පසු මෙම අපූරූ තරුණයා සිය කොණ්ඩය කපා දමා මහරගම අපේක්ෂා රෝහළට දන් දී තිබෙනවා.
එම තරුණයාගේ මිතුරෙක් සිදුවීම පිළිබදව ෆේස්බුක් වෙබ් අඩවියේ සංවේදි සටහනක් එක්කරමින් මේ බව කියා තිබුනා.

Bumpation.