ඊයෙ නිව්ස් වලට කිව්වා තව දවසකටයි තෙල් තියෙන්නෙ කියලා..ඔන්න ඉතින් අද හැම එකාම
ඇවිල්ලා තෙල් ගහන්න..දවස් ගානකට දෙන්න තිබ්බ තෙල් දවසෙන් ඉවර වෙනවා..මේ අවුල හැදෙන තැන තමයි ඔතන..
නිව්ස් වලට මෙහෙම කියන එක හැදුනේ නැත්තං මේක නවත්තන්න බෑ..නිව්ස් කියනවා
කිව්වට චැනල් වලින් කියන් නෑ..කොහෙහරි ඉන්න සමිති කාරයෙක් තමා කියන්නේ..ඔය කාලකන්නිට ඕනෙ කොහොමහරි රටේ අර්බුද ඇතිකරන්න