ආයේත් තෙල් පෝලිම්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,286
    10,556
    113
    ඊයෙ නිව්ස් වලට කිව්වා තව දවසකටයි තෙල් තියෙන්නෙ කියලා..ඔන්න ඉතින් අද හැම එකාම
    ඇවිල්ලා තෙල් ගහන්න..දවස් ගානකට දෙන්න තිබ්බ තෙල් දවසෙන් ඉවර වෙනවා..මේ අවුල හැදෙන තැන තමයි ඔතන..

    නිව්ස් වලට මෙහෙම කියන එක හැදුනේ නැත්තං මේක නවත්තන්න බෑ..නිව්ස් කියනවා
    කිව්වට චැනල් වලින් කියන් නෑ..කොහෙහරි ඉන්න සමිති කාරයෙක් තමා කියන්නේ..ඔය කාලකන්නිට ඕනෙ කොහොමහරි රටේ අර්බුද ඇතිකරන්න😢
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,928
    16,918
    113
    Colombo
    ඊයෙ නිව්ස් වලට කිව්වා තව දවසකටයි තෙල් තියෙන්නෙ කියලා..ඔන්න ඉතින් අද හැම එකාම
    ඇවිල්ලා තෙල් ගහන්න..දවස් ගානකට දෙන්න තිබ්බ තෙල් දවසෙන් ඉවර වෙනවා..මේ අවුල හැදෙන තැන තමයි ඔතන..

    නිව්ස් වලට මෙහෙම කියන එක හැදුනේ නැත්තං මේක නවත්තන්න බෑ..නිව්ස් කියනවා
    කිව්වට චැනල් වලින් කියන් නෑ..කොහෙහරි ඉන්න සමිති කාරයෙක් තමා කියන්නේ..ඔය කාලකන්නිට ඕනෙ කොහොමහරි රටේ අර්බුද ඇතිකරන්න😢
    මොකක්ද අර්බුදය?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,015
    113
    ඊයෙ නිව්ස් වලට කිව්වා තව දවසකටයි තෙල් තියෙන්නෙ කියලා..ඔන්න ඉතින් අද හැම එකාම
    ඇවිල්ලා තෙල් ගහන්න..දවස් ගානකට දෙන්න තිබ්බ තෙල් දවසෙන් ඉවර වෙනවා..මේ අවුල හැදෙන තැන තමයි ඔතන..

    නිව්ස් වලට මෙහෙම කියන එක හැදුනේ නැත්තං මේක නවත්තන්න බෑ..නිව්ස් කියනවා
    කිව්වට චැනල් වලින් කියන් නෑ..කොහෙහරි ඉන්න සමිති කාරයෙක් තමා කියන්නේ..ඔය කාලකන්නිට ඕනෙ කොහොමහරි රටේ අර්බුද ඇතිකරන්න😢
    Arbuda natuwa komada machan oya huthige puthala jiwath wenne?
     
    • Like
    Reactions: Thiefx

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    චැනල් වලට විව්ස් තියෙන්නෙ එතකොටනෙ බං
    පෝලිමේ ඉන්න උන්ට ගිහින් මයික් එක අල්ලද්දි අම්මා මෝ තියල බනින්න ඕනෙ.
    එතකොට තමා නිවුස් හිට් වෙන්නේ
    පෝලිම් අඩු වෙද්දි හැම අස්සක මුල්ලකම රිංගල පෝලිමක් හොයල පෝලිමක් දානව
     
    • Like
    Reactions: awjas2621

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    චැනල් වලට විව්ස් තියෙන්නෙ එතකොටනෙ බං
    පෝලිමේ ඉන්න උන්ට ගිහින් මයික් එක අල්ලද්දි අම්මා මෝ තියල බනින්න ඕනෙ.
    එතකොට තමා නිවුස් හිට් වෙන්නේ
    පෝලිම් අඩු වෙද්දි හැම අස්සක මුල්ලකම රිංගල පෝලිමක් හොයල පෝලිමක් දානව
    Ranil hamu awa bung
    Monewa hari kerai..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    රනිල තමා නියමෙට අවුලවන්නේ අනික උෟ කියන ඒව පට ගාල ලෝකෙටම යනව..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අනිවා....
    ඉවරවෙන එක කොහොමත් ඉවරවෙනව, ඕක මීඩියා වල දොඩවන්න ගියාම වෙන්නෙ, කොල්ලොයි බල්ලොයි කෙල්ලොයි සේරම ශෙඩ් වලට රිංගගෙන තෙල් එකතු කරන එක.... එතකොට ඉතිං දවස් 5ක් අදින්න තියෙන තෙල් ටික දවස් දෙකෙන් ඉවර වෙනව...