ආයේ අහුවෙන්න එපා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වැඩි දුර යන්න එපා උබලගේ සබා එහෙම නැත්නම් නගරාධිපතියා හිටියේ කොහොමද දැන් ඉන්නේ කොහොමද කියලා විතරක් හිතපල්ලා

    උබලා හෙන ගේමක් ගහලා වාහනයක් ඉඩමක් ගද්දි රු 50000 කටත් වඩා අඩු පැදඩියකින් උන් දැන් තියෙන තත්වෙට ආවේ කොහොමද කියලා හිතපන්

     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113

    මගේ පලමු දේශපාලන කතාව ලියා දුන්නේ හදුන්නෙත්ති අයියා..- නාමල්


    තමන්ගේ පළමු දේශපාලන කතාව ලියා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති අයියා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    එම කතාව තමන් සිදු කරන ලද්දේ 2005 ජනාධිපතිවරණයේ කැස්බෑවේ පැවති ජනහමුවකදී බවද ඔහු පැවසීය.

    ඒ මහතා මේ බව කියා සිටියේ අන්තර්ජාලය නාලිකාවක් පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Mahinda-Ah-Aahgif.gif