machan matath ewapan ko




kollo oka hadapu eka ubala salli hamba karanakan edala ubalage PW aran okkoma salli walata gema dei.... balagena ok..
Mahansi novi salli hoyanna giyoth amaruwe watenawa aniwa......

කැමති අය විතරක් කරාට කමක් නෑ මචන්.අකමැති අය නොකර ඉදීවි.එකේ ප්රශ්නයක් නෑ. ස්තුතියි මචෝkollo oka hadapu eka ubala salli hamba karanakan edala ubalage PW aran okkoma salli walata gema dei.... balagena ok..
Mahansi novi salli hoyanna giyoth amaruwe watenawa aniwa......
mahansi novi lesiyen satha ganan salli hoyana eka mama nam kiyanne sarthaka naa.
GTRZ me wage ad click karana thread dana eka nawathanawanam thawath hondai. e wele part time job ekak karath hamba karanna puluwan.
Therenawane, bot dala ad click karata advertiserta kisi palayak naa. ehema unaama oyata salli gewanna therumakuth naa. ekiyanne kisima palak nathi dekata kawuru hari salli denawa kiyanne prayogika deyak nemeine.
aduma gaane oya wele blogspot.com blog ekak hadagena ekata hondata article daala adsense illuwanam ekath watinawa.


මොකද මම මේ දවස් වල බ්ලොග් එකක් හදන ගමන් ඉන්නෙ. බ්ලොග් එකක්.ස්තුතියි මචො.

පිලිගන්නවා මචන්.හැබැයි මෙහෙමයි.රිස්ක් එකක් නැතුව කිසිම දෙයක් කරන්න බෑ. මන් උබලාට කිවුවෙ නිකන් ඉන්ටෙර්නෙට් එකේ Surf කරන වෙලවට නිකන් තියන Intenet conection එකෙන් ප්රයොජනයක් ගන්න විදියක් ගැන විතරයි. අපි නොකලාට සුද්දො ඔය සයිට් වල බර ගනන් හොයලා එව පෙන්නනේ බොට් USE කරලා තමයි. නිකන් ඉන්ටර්නෙට් සර්ෆ් කරන වෙලවෙ මෙ බොට් එක USE කරලා කියක් හරි හොයගන්න හැටියි මන් කියලා තිබුනෙ.කැමති අය විතරක් කරාට කමක් නෑ මචන්.අකමැති අය නොකර ඉදීවි.එකේ ප්රශ්නයක් නෑ. ස්තුතියි මචෝ
Mama ubata mokut kiuwa newei machan... owa karala mattu unot account eka cancel karai... ethakota sorry ma thamai.. ekai





machan podi awlak ... mata key eka jenarate karaganan hati poddak kiyla diyanko ban.. mm try kar key 1k den naa ban .. help karpankoo...