ආයේ ඉන්ටර්නෙට් මනී හොයන්න කට්ට කන්න ඕන නෑ.

Status
Not open for further replies.

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    තව එකම එක ඉල්ලීමක් කරනවා මේ ත්‍රෙඩ් එක උස් කරපු ඔගොල්ලො හැමොගෙන්ම.. මේ පොස්ට් එක ඔගොල්ලන්ගේ බ්ලොග් වලට දාන්න යෑමෙන් වලකින්න. ඒකෙන් මුලු ලන්කාවටම මේ බොට් එක උස් කරන්න බැරුව යන්නත් පුලුවන්..:yes:
    මොකද මෙතන මෙහෙම පොස්ට් කලාට මන් මේක ඔයාලට PM කරන්න හිටපු දෙයක්.. මගෙ මැසේජ් බොක්ස් එකේ අවුලක් ආපු නිසයි මෙතන දාන්න සිද්ද වුනේ..
    දැනටමත් මෙකෙන් වැඩ අරගන්න මගෙ යාලුවො එවන මැසේජ් දැක්කම හිතට සන්තෝශයි..
    :D:D
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    kollo oka hadapu eka ubala salli hamba karanakan edala ubalage PW aran okkoma salli walata gema dei.... balagena ok..

    Mahansi novi salli hoyanna giyoth amaruwe watenawa aniwa......
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    kollo oka hadapu eka ubala salli hamba karanakan edala ubalage PW aran okkoma salli walata gema dei.... balagena ok..

    Mahansi novi salli hoyanna giyoth amaruwe watenawa aniwa......

    පිලිගන්නවා මචන්.හැබැයි මෙහෙමයි.රිස්ක් එකක් නැතුව කිසිම දෙයක් කරන්න බෑ. මන් උබලාට කිවුවෙ නිකන් ඉන්ටෙර්නෙට් එකේ Surf කරන වෙලවට නිකන් තියන Intenet conection එකෙන් ප්‍රයොජනයක් ගන්න විදියක් ගැන විතරයි. අපි නොකලාට සුද්දො ඔය සයිට් වල බර ගනන් හොයලා එව පෙන්නනේ බොට් USE කරලා තමයි. නිකන් ඉන්ටර්නෙට් සර්ෆ් කරන වෙලවෙ මෙ බොට් එක USE කරලා කියක් හරි හොයගන්න හැටියි මන් කියලා තිබුනෙ.:yes::yes: කැමති අය විතරක් කරාට කමක් නෑ මචන්.අකමැති අය නොකර ඉදීවි.එකේ ප්‍රශ්නයක් නෑ. ස්තුතියි මචෝ
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    kollo oka hadapu eka ubala salli hamba karanakan edala ubalage PW aran okkoma salli walata gema dei.... balagena ok..

    Mahansi novi salli hoyanna giyoth amaruwe watenawa aniwa......

    mahansi novi lesiyen satha ganan salli hoyana eka mama nam kiyanne sarthaka naa.

    GTRZ me wage ad click karana thread dana eka nawathanawanam thawath hondai. e wele part time job ekak karath hamba karanna puluwan.

    Therenawane, bot dala ad click karata advertiserta kisi palayak naa. ehema unaama oyata salli gewanna therumakuth naa. ekiyanne kisima palak nathi dekata kawuru hari salli denawa kiyanne prayogika deyak nemeine.

    aduma gaane oya wele blogspot.com blog ekak hadagena ekata hondata article daala adsense illuwanam ekath watinawa.
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    mahansi novi lesiyen satha ganan salli hoyana eka mama nam kiyanne sarthaka naa.

    GTRZ me wage ad click karana thread dana eka nawathanawanam thawath hondai. e wele part time job ekak karath hamba karanna puluwan.

    Therenawane, bot dala ad click karata advertiserta kisi palayak naa. ehema unaama oyata salli gewanna therumakuth naa. ekiyanne kisima palak nathi dekata kawuru hari salli denawa kiyanne prayogika deyak nemeine.

    aduma gaane oya wele blogspot.com blog ekak hadagena ekata hondata article daala adsense illuwanam ekath watinawa.

    මන් කිවුවා මචෝ මෙක අයින් කරන්න කියලා GTRZ ඇඩ්මින්ට දැන් ටිකකට කලින්.:yes::yes:
    මේක මෙතන දාපු එක වැරදියි තමයි. තෙරුමක් නෑ මේක මෙතන දාලා. මගේ මැසෙජ් බොක්ස් එකේ අවුලක් ආවා.එකයි මෙතන දාන්න සිද්ද වුනේ.
    ඔයා කියපු ඊලග ක්‍රමේ (Blog eke advetising) ගැන මන් දැනගන්න කැමතියි. :yes:මොකද මම මේ දවස් වල බ්ලොග් එකක් හදන ගමන් ඉන්නෙ. බ්ලොග් එකක්.ස්තුතියි මචො.:yes::yes:
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......

    පිලිගන්නවා මචන්.හැබැයි මෙහෙමයි.රිස්ක් එකක් නැතුව කිසිම දෙයක් කරන්න බෑ. මන් උබලාට කිවුවෙ නිකන් ඉන්ටෙර්නෙට් එකේ Surf කරන වෙලවට නිකන් තියන Intenet conection එකෙන් ප්‍රයොජනයක් ගන්න විදියක් ගැන විතරයි. අපි නොකලාට සුද්දො ඔය සයිට් වල බර ගනන් හොයලා එව පෙන්නනේ බොට් USE කරලා තමයි. නිකන් ඉන්ටර්නෙට් සර්ෆ් කරන වෙලවෙ මෙ බොට් එක USE කරලා කියක් හරි හොයගන්න හැටියි මන් කියලා තිබුනෙ.:yes::yes: කැමති අය විතරක් කරාට කමක් නෑ මචන්.අකමැති අය නොකර ඉදීවි.එකේ ප්‍රශ්නයක් නෑ. ස්තුතියි මචෝ

    Mama ubata mokut kiuwa newei machan... owa karala mattu unot account eka cancel karai... ethakota sorry ma thamai.. ekai
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Mama ubata mokut kiuwa newei machan... owa karala mattu unot account eka cancel karai... ethakota sorry ma thamai.. ekai

    ඒක අවුලක් නෑ මචෝ. අපි කාටත් තමන්ගෙ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියනවා. ඔය කිව්ව දේ හොද දෙයක්. අවදානම පැහදිලි කරපු එක.
    ඒක වටිනවා.:yes::yes:
    මන් කිවුවා මචෝ මෙක අයින් කරන්න කියලා GTRZ ඇඩ්මින්ට දැන් ටිකකට කලින්.:yes::yes:
    මේක මෙතන දාපු එක වැරදියි තමයි. තෙරුමක් නෑ මේක මෙතන දාලා. මගේ මැසෙජ් බොක්ස් එකේ අවුලක් ආවා.එකයි මෙතන දාන්න සිද්ද වුනේ. :yes:
     
    Status
    Not open for further replies.