ආයේ කවදා මේ වාහන මිල Normal වෙයිද?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    සිංහළු, වාහන මිලට වෙලා තියෙන වින්නැහිය දන්නවනේ.. රත්තරං අල්ලලා වගේ ගණන් කියන්නේ.. වාහන තියෙන උන් ඔහොම්ම අල්ලගෙන පැදිල්ලක් තියෙන්නේ.. උඹලා මොකද හිතන්නේ? ආයේ කවදා නෝර්මල් වෙයිද? නැත්නම් මේ යන විදියටම යයිද?

    ලබන අවුරුද්දෙත් වාහන ගෙන්වීමක් නැලු.. එතකොට බන් කවද්ද මුන් වාහන ගෙන්වන්නේ? ඒ ගෙන්වද්දි මේ දැන් පවතින මිලම වෙයිද?

    නන්දසේනයා යන්න තව කොච්චර කල් තියෙනවද බන්? :rofl:

    වැඩේ කියන්නේ බන්, පරණ වාහනවල මිලත් පට්ට විදියට මිල ගිහින්නේ.. බොඩි පාර්ට්ස් පවා.. මම මේ එක පොට් එහෙකින් බඩු වගයක් ගන්න හිටියේ ගෙදර වෑන් එකට.. ඒ කාලේ මූ ලක්ෂ 3යි කිව්වේ.. යකෝ අද කථා කලාම මූ ලක්ෂ 9ක් ඉල්ලනවා... උකනවා ලන්තෑරුම පුන් සඳේ කිව්වලු... :baffled::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහන මිල ඉහලයි කියන කතාවනම් ඇත්ත පාට්ස් ගනන් කියක එක බොරු, ඒක නිසා ඇත්ත විතරක් දාපන් එතකොට පච වෙන්ඩ වෙන්නෙ නැ..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    වාහන මිල නං මේ සේල්කාරයෝ හදපු එකක්. ඕක ඉක්මනට අඩු වෙයි. හැබැයි ගොඩක්ම අඩු වෙන එකක් නැහැ, මොකද වාහන ගෙන්නන්න ඩොලර් නැති නිසා.

    පිට රටවල ඉන්නා අයට, ඒ රටේ හම්බ කරන මුදලින් වාහනයක් අරං ලංකාවට එවන්න ඉඩ දෙන ගැසට් එක එයි හෙට අනිද්දට. එතකොට කවුරු හරි ඉන්නවා නං වාහනයක් ගෙන්න ගන්න.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    imports allow karala within 1 year tibba ganatama wenaka adu wei, but dollar rate eka aniwa gana tikak wedi wei.
    pre-covid kale dollar eka 160/USD tiyeddi CHR eka 65i une, 195/USD weddi 69k wela tibba. oya 2years walata wedi una gana. oya wage ganak wedi wei. dan 1.5koti, pissune.

    dan tiyenne thanikarama vikurthi market ekak machan, me ganan walata wahan ganna unta kela wenawa 3 years yaddi. ehema nettam ithin within 2years sell karanna ona. imports allow kala hatiye personally gennana eka wedi wei sale walin gannawata wada, eken tama price adu wenna ganne.

    hithahanko CHR ekak personally 65 genna puluwan kama tiyeddi koti 1.5 local market eken ganne kauda kiyala?
     
    • Like
    Reactions: Hayao and BuLaTha

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    වහන මිල ඉහලයි කියන කතාවනම් ඇත්ත පාට්ස් ගනන් කියක එක බොරු, ඒක නිසා ඇත්ත විතරක් දාපන් එතකොට පච වෙන්ඩ වෙන්නෙ නැ..

    something greater than sum of all parts…
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,764
    4,850
    113
    උබේ ප්‍රශ්නෙට විසදුම සරලයි. ප්‍රශ්නේ තියෙන්නේ රටේ විදේශ විනිමයවල. ඒක විසදෙන්න නම් ලංකාවේ අපනයන අදායම, ආනයන වියදමට වඩා වැඩිවෙන්න ඕන. අඩුම තරමේ ඒ දෙක ඉතා ආසන්න දෙකක් වෙන්න ඕන. එහෙම වෙන්න නම් අපනයන අදායම සට සට ගාල වැඩිවීම හෝ කවුරුහරි එකෙක් ඇලඩින්ගේ පුදුම පහන හොයාගෙන ඩොලර් මවන්න ඕන. ලෝකේ හා රටේ තියන තත්ව එක්ක ඒක ලගදි වෙන්න පුලුවන්ද / බැරිද කියල හිතාගැනීම තමුන්ට භාරයි.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    වහන මිල ඉහලයි කියන කතාවනම් ඇත්ත පාට්ස් ගනන් කියක එක බොරු, ඒක නිසා ඇත්ත විතරක් දාපන් එතකොට පච වෙන්ඩ වෙන්නෙ නැ..
    වාහන හදන්නේ ස්පෙයාර් පාර්ට් වලින් නෙමේද, ගස්ලබු කොල වලින්ද
    වාහන ස්පෙයාර් පාර්ට් විකුණන උන් උඹලැයි අම්මාගේ වාහෙලද, එහෙමත් නැත්නම් වෙස්සන්තර II ද?

    අනේ නිකන් පලයන් බන් යන්න යන අහක
     
    • Like
    Reactions: Mugen

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Nandasenalata kade yana unge owa ahanna epa.
    giya week eke mallige wahaneta parts hoyanna giya. stocks adu nisa gini ganan. :angry: genna denneth limit ekatane.
    wahana nam ithn gennanakan gini ganan walata yai. 2024 wenakan ohoma tamai.
    මොකක්ද වාහනේ කියද කියපු ම්ල ශොක් එකේ කියපන් බලන්ඩ,
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,891
    21,134
    113
    උබේ ප්‍රශ්නෙට විසදුම සරලයි. ප්‍රශ්නේ තියෙන්නේ රටේ විදේශ විනිමයවල. ඒක විසදෙන්න නම් ලංකාවේ අපනයන අදායම, ආනයන වියදමට වඩා වැඩිවෙන්න ඕන. අඩුම තරමේ ඒ දෙක ඉතා ආසන්න දෙකක් වෙන්න ඕන. එහෙම වෙන්න නම් අපනයන අදායම සට සට ගාල වැඩිවීම හෝ කවුරුහරි එකෙක් ඇලඩින්ගේ පුදුම පහන හොයාගෙන ඩොලර් මවන්න ඕන. ලෝකේ හා රටේ තියන තත්ව එක්ක ඒක ලගදි වෙන්න පුලුවන්ද / බැරිද කියල හිතාගැනීම තමුන්ට භාරයි.
    migrate thama
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වාහන හදන්නේ ස්පෙයාර් පාර්ට් වලින් නෙමේද, ගස්ලබු කොල වලින්ද
    වාහන ස්පෙයාර් පාර්ට් විකුණන උන් උඹලැයි අම්මාගේ වාහෙලද, එහෙමත් නැත්නම් වෙස්සන්තර II ද?

    අනේ නිකන් පලයන් බන් යන්න යන අහක
    ඔයල බයිලනෙ කියවන්නෙ , පාට්ස් එකතුකරල වාහනයක් හදා ගන්නවනම් ලබ සීන් එකක් තියෙන්නෙ නිති විරෝධිකම වෙනයි, උබල දන්න දෙයක් කියපල්ල බන්..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔයල බයිලනෙ කියවන්නෙ , පාට්ස් එකතුකරල වාහනයක් හදා ගන්නවනම් ලබ සීන් එකක් තියෙන්නෙ නිති විරෝධිකම වෙනයි, උබල දන්න දෙයක් කියපල්ල බන්..

    half cut genalla lankawe passana ewun innawa.. kurunegala paththe oka karanawa.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    තියෙන එකම තව අවු 2,3ක් පදිනවා. දැන් අරගෙන අවුරුදු 5ක් ඉවරයි, ලිස් එකත් ඉවරයි. ඒත් මේ යන ගනන් වලට වාහන අරගෙන තේරුමක් නැ වගේ.
     
    • Love
    Reactions: BuLaTha

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කියන්න බෑ.. ඒත් දෑන් නම් පීක් වෙලා තියෙන්නේ.. හුගක් වාහන විකුණෙන්නේ නෑ දෑන්
     
    thilan86

    Active member
  • Sep 11, 2016
    172
    125
    43
    Colombo
    ඔයල බයිලනෙ කියවන්නෙ , පාට්ස් එකතුකරල වාහනයක් හදා ගන්නවනම් ලබ සීන් එකක් තියෙන්නෙ නිති විරෝධිකම වෙනයි, උබල දන්න දෙයක් කියපල්ල බන්..

    උබට මොන වාහනද පොන්ස්. තෝ මැදමුලනේ gully boy නෙ. රාජපක්ශලාගේ ගූ කකා හිටපිය. :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    half cut genalla lankawe passana ewun innawa.. kurunegala paththe oka karanawa.
    ඔව් පොතකුත් කොහෙන් හරි හොයා ගත්තනම් අත උඩින් ලාබයි, මේවගෙ ඉන්න උගුඩුවො මොනාද දන්නෙ.. ගේ මුල්ලෙ ඉදන් කියෝනව කොහෙ හරි දැක්ක දෙකක් එක දෙක කරල..🤣🤣🤣🤣
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,569
    5,468
    113
    වහන මිල ඉහලයි කියන කතාවනම් ඇත්ත පාට්ස් ගනන් කියක එක බොරු, ඒක නිසා ඇත්ත විතරක් දාපන් එතකොට පච වෙන්ඩ වෙන්නෙ නැ..
    Lol sor da kiwwe parts ganan wadi wela naha kiyla.

    Lol sor da kiwwe parts ganan wadi wela naha kiyla.

    PS gully bowser nung nagara sabawen maintain karanne eka hinda mita parts ganan nathualwa athi
    ------ Post added on Aug 22, 2021 at 12:08 PM
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    තියෙන වාහනේ පදිනවා ආයෙ කවදහරි අඩු වෙනකන්ම. මේ ගනන් වලට අලුතෙන් වාහන ගන්න ඉත්තෑවො දුවන් නැ බං
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    යහපාලන කාලේ පුංචි කාර් ගනන් වැඩි උනා කියලා නහයෙන් අඩන උන් දැන් වාහන කැලි පාස්සලා තමයි වාහන හදාගන්නේ.
     
    • Haha
    Reactions: Mugen