සිංහළු, වාහන මිලට වෙලා තියෙන වින්නැහිය දන්නවනේ.. රත්තරං අල්ලලා වගේ ගණන් කියන්නේ.. වාහන තියෙන උන් ඔහොම්ම අල්ලගෙන පැදිල්ලක් තියෙන්නේ.. උඹලා මොකද හිතන්නේ? ආයේ කවදා නෝර්මල් වෙයිද? නැත්නම් මේ යන විදියටම යයිද?
ලබන අවුරුද්දෙත් වාහන ගෙන්වීමක් නැලු.. එතකොට බන් කවද්ද මුන් වාහන ගෙන්වන්නේ? ඒ ගෙන්වද්දි මේ දැන් පවතින මිලම වෙයිද?
නන්දසේනයා යන්න තව කොච්චර කල් තියෙනවද බන්?
වැඩේ කියන්නේ බන්, පරණ වාහනවල මිලත් පට්ට විදියට මිල ගිහින්නේ.. බොඩි පාර්ට්ස් පවා.. මම මේ එක පොට් එහෙකින් බඩු වගයක් ගන්න හිටියේ ගෙදර වෑන් එකට.. ඒ කාලේ මූ ලක්ෂ 3යි කිව්වේ.. යකෝ අද කථා කලාම මූ ලක්ෂ 9ක් ඉල්ලනවා... උකනවා ලන්තෑරුම පුන් සඳේ කිව්වලු...

genna denneth limit ekatane.