ඔව් පොතකුත් කොහෙන් හරි හොයා ගත්තනම් අත උඩින් ලාබයි, මේවගෙ ඉන්න උගුඩුවො මොනාද දන්නෙ.. ගේ මුල්ලෙ ඉදන් කියෝනව කොහෙ හරි දැක්ක දෙකක් එක දෙක කරල..![]()
ඔව් පොතකුත් කොහෙන් හරි හොයා ගත්තනම් අත උඩින් ලාබයි, මේවගෙ ඉන්න උගුඩුවො මොනාද දන්නෙ.. ගේ මුල්ලෙ ඉදන් කියෝනව කොහෙ හරි දැක්ක දෙකක් එක දෙක කරල..![]()
වහන මිල ඉහලයි කියන කතාවනම් ඇත්ත පාට්ස් ගනන් කියක එක බොරු, ඒක නිසා ඇත්ත විතරක් දාපන් එතකොට පච වෙන්ඩ වෙන්නෙ
අහ්හ් මොකක්ද සාක්ෂි ඇතුවම parts ගණන් කියන එක ඔප්පු කරන්න පුළුවන්, වැඩිය ඕනේ නෑ,engine oil, grease එකේ ඉදන්ම ගණන් ගහිල්ලා තියෙන්නේවහන මිල ඉහලයි කියන කතාවනම් ඇත්ත පාට්ස් ගනන් කියක එක බොරු, ඒක නිසා ඇත්ත විතරක් දාපන් එතකොට පච වෙන්ඩ වෙන්නෙ නැ..
Yes. Use the vehicle you have with careතියෙන වාහනේ පදිනවා ආයෙ කවදහරි අඩු වෙනකන්ම. මේ ගනන් වලට අලුතෙන් වාහන ගන්න ඉත්තෑවො දුවන් නැ බං
ටොයෝට එකේ ප්‍රඩක්ශන් සීමා කරපු එක මාකට් එකට බලපායි කියල හිතනව....wahana genna dunnama adu wei. ethakota gahana tax wala wenesak une neththan. spare parts walath higayak thiyenewa.
ටොයෝට එකේ ප්‍රඩක්ශන් සීමා කරපු එක මාකට් එකට බලපායි කියල හිතනව....
kohomath yen rate, dollar rate oya okkoma wedi wela ne ban thiyenne. tax wedi wei kiyala hithenewa. neththan engine capacity restriction wage ewa. oya okkoma negative impact thama.ටොයෝට එකේ ප්‍රඩක්ශන් සීමා කරපු එක මාකට් එකට බලපායි කියල හිතනව....
ලබන අවුරුද්දට ටොයෝට එක සීයට හතලිහකින් ප්‍රඩක්ශන් අඩුකරනව.Ehema scene ekak tiyenawa da danneth ne
ලබන අවුරුද්දට ටොයෝට එක සීයට හතලිහකින් ප්‍රඩක්ශන් අඩුකරනව.
වොක්ස්වැගන් එකත් මේ අවුරුද්දෙ අඩු කරල තියෙන්නෙ.
හේතුව කියන්නෙ අමුද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික් අයි සී සපයගන්න තියෙන අමාරුවලු.
එහෙනං ඉස්සරහට ගොඩක් වාහන එනඑක අඩුවෙන්න ඉඩ තියෙනව.Chips higayak thiyenewa. India weth oya case eka awith thiyenne Mahindra eke. un wahana assemble karala thiyenewa lu ECU nethuwa.
lankawe kohomath fail ne Toyota ara.ඉන්දියන් කොරියන් වගේ හදන සමහර මොඩ්ල් ෆේල් වෙයිද දන්නෙත් නෑ....
