ආයේ කවදා මේ වාහන මිල Normal වෙයිද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔව් පොතකුත් කොහෙන් හරි හොයා ගත්තනම් අත උඩින් ලාබයි, මේවගෙ ඉන්න උගුඩුවො මොනාද දන්නෙ.. ගේ මුල්ලෙ ඉදන් කියෝනව කොහෙ හරි දැක්ක දෙකක් එක දෙක කරල..🤣🤣🤣🤣
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    මේ යන විදිහටනං අඩුවෙන පාටක් නෑ වගේ බං 😥 ඉස්සරහට වාහන ගෙන්නුවත් මේ ගානටම වගේ එන විදිහට ටැක්ස් එකක් කෙලියි.
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    වහන මිල ඉහලයි කියන කතාවනම් ඇත්ත පාට්ස් ගනන් කියක එක බොරු, ඒක නිසා ඇත්ත විතරක් දාපන් එතකොට පච වෙන්ඩ වෙන්නෙ

    වහන මිල ඉහලයි කියන කතාවනම් ඇත්ත පාට්ස් ගනන් කියක එක බොරු, ඒක නිසා ඇත්ත විතරක් දාපන් එතකොට පච වෙන්ඩ වෙන්නෙ නැ..
    අහ්හ් මොකක්ද සාක්ෂි ඇතුවම parts ගණන් කියන එක ඔප්පු කරන්න පුළුවන්, වැඩිය ඕනේ නෑ,engine oil, grease එකේ ඉදන්ම ගණන් ගහිල්ලා තියෙන්නේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සුද්දො ඇවිල්ල, මිඩ්ල් ඊස්ට් ජොබ් නෝමල් වෙලා යන කන් ගෙන්නන්නෙ නැති වෙයි.
    2024 වගෙ වෙයි
     
    • Like
    Reactions: NRTG

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,454
    1,402
    113
    තියෙන වාහනේ පදිනවා ආයෙ කවදහරි අඩු වෙනකන්ම. මේ ගනන් වලට අලුතෙන් වාහන ගන්න ඉත්තෑවො දුවන් නැ බං
    Yes. Use the vehicle you have with care
     
    • Like
    Reactions: Solo Rider

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    මගේ වාහනේ මිල 40% කින් වැඩි වෙලා. මේක 100% වගේ ගියොත් විකුණලා දාලා පොල් අක්කර 2ක් ගන්නවා, පදින්න වාහනයක් ඕනේ නෑ... 😂
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ටොයෝට එකේ ප්‍රඩක්ශන් සීමා කරපු එක මාකට් එකට බලපායි කියල හිතනව....

    mehe ayyala thama danuwath wela ne :) kohomath yen rate, dollar rate oya okkoma wedi wela ne ban thiyenne. tax wedi wei kiyala hithenewa. neththan engine capacity restriction wage ewa. oya okkoma negative impact thama.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය තියෙන මිලට වාහනයක් අරන් ගෙදර තියාගෙන ආරක්සාකරනවට වඩා 100% ක් ලාබයි බන් රෙන්ට් එකට අරන් ගමනක් යන එක. වාහනයක් ගත්තත් මේ තියෙන මිල නිසා හොරු වැඩී, පාර්ට්ස් නැහැ, ඉන්සුරන්ස්, ලීස් සේරම ගනන්. ඉතින් හිතහල්ලකෝ සේරම දීල වාහනෙත් අරන් මේ රිස්ක් එකත් ගන්න ඔනද? අනික ඔය පඩ ගහපුව කෝට් ගනන් කිව්ව කියල මිනිස්සු ගන්නේ නැහැ. නිකන් බොරු ගනන් හිතාගෙන උන්ම ආතෙල් එකක් ගන්න සීන් එකක් තියෙන්නෙ
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    මන් නං නන්දෙට කඩේ යන එකෙක් නෙමේ..ඇයි බන් කස්ටිය හිතන්නේ මේ නන්දේට කරගන්න බැරුව වාහන ගනන් ගිහින් කියාලා? ග්ලෝබලි කොරෝනා කේස් එක නිසා..ඔක්කොම අවුල් වෙලා තියෙන නිසා නෙමේද වාහන ගන්න ගිහින් තියෙන්නේ? ඉම්පෝර්ට් කරොත් ඩොලර් පිට ගිහින් මේ තියෙන තත්වෙන් තවත් වැටෙන්න බැරිද? නන්දේ වෙනුවට සජියා වගේ හිටියානම් වාහන අඩුවට ගන්න චාන්ස් එකක් තියෙයිද? 🤔🤔🤔
     
    • Like
    Reactions: Solo Rider and vito

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Ehema scene ekak tiyenawa da danneth ne
    ලබන අවුරුද්දට ටොයෝට එක සීයට හතලිහකින් ප්‍රඩක්ශන් අඩුකරනව.

    වොක්ස්වැගන් එකත් මේ අවුරුද්දෙ අඩු කරල තියෙන්නෙ.

    හේතුව කියන්නෙ අමුද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික් අයි සී සපයගන්න තියෙන අමාරුවලු.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ලබන අවුරුද්දට ටොයෝට එක සීයට හතලිහකින් ප්‍රඩක්ශන් අඩුකරනව.

    වොක්ස්වැගන් එකත් මේ අවුරුද්දෙ අඩු කරල තියෙන්නෙ.

    හේතුව කියන්නෙ අමුද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික් අයි සී සපයගන්න තියෙන අමාරුවලු.

    Chips higayak thiyenewa. India weth oya case eka awith thiyenne Mahindra eke. un wahana assemble karala thiyenewa lu ECU nethuwa.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Chips higayak thiyenewa. India weth oya case eka awith thiyenne Mahindra eke. un wahana assemble karala thiyenewa lu ECU nethuwa.
    එහෙනං ඉස්සරහට ගොඩක් වාහන එනඑක අඩුවෙන්න ඉඩ තියෙනව.

    ඉන්දියන් කොරියන් වගේ හදන සමහර මොඩ්ල් ෆේල් වෙයිද දන්නෙත් නෑ....
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    යහ පාලන කාලෙ පොඩි ගානකට gatta car එක, පොහොට්ටු ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න ලොකු ගානකට විකුණූව 😁