ආයේ ජිවිතේ දැනෙන්න විඳින්න පටන්ගත්ත..

calm manner

Member
Sep 22, 2013
387
21
0
Address නැ
සුබ පැතුම් මචන්... :):) ඉවසීමෙන් වැඩ කරපන්. කලින් එකේදී වුන වැරදි ආයිත් වෙන්න තියන්න එපා... :no::no:
 
amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
අවන්ක ආදරයක් ලබන්න වගේම පුදන්නත් අපි පින් කරලා තියේන්න ඕන මචන්.. ඈතිදා අගයක් නෑති උනත් නෑතිදා පපුව පලාගෙන යන්න තරම් වේදනාවක් දේන්නේත් ඒ ආදරයම තමය්, ඒ හින්දා ඔය ආදරේ හොදට පරිස්සම් කරපන්... ආදරේට ආදරේ කරපන්, කවදාවත් මිනිස්සු දේන්නේක් 100% ගෑලපේන්නේ නෑ.. ඒ දේ හොදට තේරුම් ගනින්... උබට කවදාවත් වරදින එකක් නෑ... ප්‍රේමයේ අස්වෑන්න නෙලා ගෙට ගන්න ලෑබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
 
After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    patan ganma sathutak eth awasanaya dukak :(
    man oka hindama awrudu ganakin love kare na :(
    eth ayeth podiyata karan yanawa ekath kela unoth nan aye jiwitheta love karanne na :no:
    umbe love ekata nan mukuth wenna epa kiyala wish karanawa :yes:
    :D good luck machn
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    අවන්ක ආදරයක් ලබන්න වගේම පුදන්නත් අපි පින් කරලා තියේන්න ඕන මචන්.. ඈතිදා අගයක් නෑති උනත් නෑතිදා පපුව පලාගෙන යන්න තරම් වේදනාවක් දේන්නේත් ඒ ආදරයම තමය්, ඒ හින්දා ඔය ආදරේ හොදට පරිස්සම් කරපන්... ආදරේට ආදරේ කරපන්, කවදාවත් මිනිස්සු දේන්නේක් 100% ගෑලපේන්නේ නෑ.. ඒ දේ හොදට තේරුම් ගනින්... උබට කවදාවත් වරදින එකක් නෑ... ප්‍රේමයේ අස්වෑන්න නෙලා ගෙට ගන්න ලෑබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

    ow machan umba hari..:)