



good luck machnඅවන්ක ආදරයක් ලබන්න වගේම පුදන්නත් අපි පින් කරලා තියේන්න ඕන මචන්.. ඈතිදා අගයක් නෑති උනත් නෑතිදා පපුව පලාගෙන යන්න තරම් වේදනාවක් දේන්නේත් ඒ ආදරයම තමය්, ඒ හින්දා ඔය ආදරේ හොදට පරිස්සම් කරපන්... ආදරේට ආදරේ කරපන්, කවදාවත් මිනිස්සු දේන්නේක් 100% ගෑලපේන්නේ නෑ.. ඒ දේ හොදට තේරුම් ගනින්... උබට කවදාවත් වරදින එකක් නෑ... ප්‍රේමයේ අස්වෑන්න නෙලා ගෙට ගන්න ලෑබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
