ආයේ නම් කවදාවත් උදේට....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,021
    34,495
    113
    ස්වයං වින්දනය කරන්නේ නෑ.
    අද උදේ පාන්දරම 5ට විතර වින්දනයේ යෙදුණා.
    Caරි ටික පිටවෙනකල් විතරයි ආතල් එක.
    ඊට පස්සේ සංසාරෙ එපා උනා.
    දවසම මස්ත බාල්දුයි බං.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    නිකන් ගන්න පුලුවන් ආතල් එක නොගෙන ඉන්න එපා. ගහන්න කෑල්ලකුත් නැත්නම් අතේ හරි ගහපන්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,495
    113
    නිකන් ගන්න පුලුවන් ආතල් එක නොගෙන ඉන්න එපා. ගහන්න කෑල්ලකුත් නැත්නම් අතේ හරි ගහපන්.
    රෑට විතරක් ගහනවා. උදේ ගැහුවම දවසම මුස්පෙන්තු වෙනවා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,620
    113
    kid-hmm.gif
     
    • Haha
    Reactions: clumsyhulk

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,904
    113
    නිකන් ගන්න පුලුවන් ආතල් එක නොගෙන ඉන්න එපා. ගහන්න කෑල්ලකුත් නැත්නම් අතේ හරි ගහපන්.
    නිදාගන්න ගිහින් ගහපන් දවසම කාලකන්නි කරගන්නෙ නැතුව. පුලුවන්නම් ගහන එක අමතක වෙන්නම බිසී වෙයන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    එහෙම එපා වෙන්නෙ නෑනෙ බං. හරිනං මනසයි ශරීරයි දෙකම රීසෙට් වෙලා සැහැල්ලුවක් දැනෙන්න ඕනෙ
    කොයි වෙලාවට අතේ ගැහුවත් එකයි

    උඹට පාන්ඩුව වගේ ලෙඩක් ඇති.
    බලපං ඇගේ ලේ අඩුද කියල

    දිගටම අතේ නොගහ ඉන්නව කියල ඉන්නත් එපා. හිතෙන වෙලාවට ගහල දාපං හිර කරං ඉන්නෙ නැතුව
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    නිදාගන්න ගිහින් ගහපන් දවසම කාලකන්නි කරගන්නෙ නැතුව. පුලුවන්නම් ගහන එක අමතක වෙන්නම බිසී වෙයන්
    එතකොට නිදිමත යනවා ඕයි.
     
    • Wow
    Reactions: KSPathirana

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,495
    113
    එහෙම එපා වෙන්නෙ නෑනෙ බං. හරිනං මනසයි ශරීරයි දෙකම රීසෙට් වෙලා සැහැල්ලුවක් දැනෙන්න ඕනෙ
    කොයි වෙලාවට අතේ ගැහුවත් එකයි

    උඹට පාන්ඩුව වගේ ලෙඩක් ඇති.
    බලපං ඇගේ ලේ අඩුද කියල

    දිගටම අතේ නොගහ ඉන්නව කියල ඉන්නත් එපා. හිතෙන වෙලාවට ගහල දාපං හිර කරං ඉන්නෙ නැතුව
    මම හිතා ගත්තා රෑ නිදාගන්න කලින් විතරක් ගහනවා කියලා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    නිදාගන්න ගිහින් ගහපන් දවසම කාලකන්නි කරගන්නෙ නැතුව. පුලුවන්නම් ගහන එක අමතක වෙන්නම බිසී වෙයන්
    ඉතිං බං Free data උදේ 7 වෙනකං විතරයිනෙ තියෙන්නෙ 😅