Questions ආයේ රට Lockdown කළොත්...

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Sancharana seema nethuwa, hariyata lock down ekakata giyoth goda daganna puluwan wei, mkda rata ariya dwase indan pts la wedi wena eka clearly dekka…
     
    • Like
    Reactions: Era77

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    දැන් වැහුවත් කොරෝනා ගෙවල් වල. වහනවා නම් සම්පූර්ණයෙන් මාස තුනක් ලොක්ඩව්න් කරන්න ඕනේ. ඒත් එහෙම කරොත් මිනිස්සු කන්න නැතුව මැරෙනවා.

    කාලකන්නි රජය අවශ්‍ය වෙලාවේ රට හරියට වැහුවේ නැති එක තමයි අව්ල. අව්රුදු කාලේ රට වහලා තිබුනනම් අද කී දෙනක් ජීවත් වෙනවද. ඊට පස්සේ පාර රට වහපු එක කරේ එදා වේල හම්බු කරගන කන එකාට රට වහන එක විතරයි. ඒ පාර රට හරියට වහලා තිබුනත් දැන් වෙද්දි කොරෝනා පාලනය වෙලා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ලොක් ඩවුන් කරන කොටම තෙල් නැවු එන එකත් නවතින්න ඕනේ..(ඩොලර් නැති නිසා) හැමිනේශන් නේ.... ක්‍රෝටන් කොට ඇහැට හුරුකරගනිමු තමා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් වැහුවත් කොරෝනා ගෙවල් වල. වහනවා නම් සම්පූර්ණයෙන් මාස තුනක් ලොක්ඩව්න් කරන්න ඕනේ. ඒත් එහෙම කරොත් මිනිස්සු කන්න නැතුව මැරෙනවා.

    කාලකන්නි රජය අවශ්‍ය වෙලාවේ රට හරියට වැහුවේ නැති එක තමයි අව්ල. අව්රුදු කාලේ රට වහලා තිබුනනම් අද කී දෙනක් ජීවත් වෙනවද. ඊට පස්සේ පාර රට වහපු එක කරේ එදා වේල හම්බු කරගන කන එකාට රට වහන එක විතරයි. ඒ පාර රට හරියට වහලා තිබුනත් දැන් වෙද්දි කොරෝනා පාලනය වෙලා.
    අවුරුදු කාලෙ වහල තිබ්බනම් කොරෝනා පැතිරෙන්නෙ නැ බයිලනෙ..මෙදා මේ නිකන් නෙමේ උද්ගෝසන කරල පතුරවපු එකක් ...උබලත් අනේ මන්ද ඉතින් ඇස්දෙක වහගෙන කියෝනව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,158
    166,269
    113
    එකමත් එක රටක
    අවුරුදු කාලෙ වහල තිබ්බනම් කොරෝනා පැතිරෙන්නෙ නැ බයිලනෙ..මෙදා මේ නිකන් නෙමේ උද්ගෝසන කරල පතුරවපු එකක් ...උබලත් අනේ මන්ද ඉතින් ඇස්දෙක වහගෙන කියෝනව
    මැයි වල සති ගානකට රට වැහුවේ ඇයි බන් ?
    උදගොෂණ කරේ මේ පහුගිය ටිකේ නේ.
    දැන් ඔය කොවිඩ් හැදිලා ඉන්නේ , මැරෙන්නේ උද්ගෝෂණ කරපු උන්ද ?
    උන්ට හැදෙන එක එන්නේ තව සතියකින් වගේ. දැන් යන්නේ කලින් පතුරපු ඒවා තමයි.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    අවුරුදු කාලෙ වහල තිබ්බනම් කොරෝනා පැතිරෙන්නෙ නැ බයිලනෙ..මෙදා මේ නිකන් නෙමේ උද්ගෝසන කරල පතුරවපු එකක් ...උබලත් අනේ මන්ද ඉතින් ඇස්දෙක වහගෙන කියෝනව
    ගූ රෝසන් කිවවනම් හරි තමා ඈ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,977
    113
    අවුරුදු කාලෙ වහල තිබ්බනම් කොරෝනා පැතිරෙන්නෙ නැ බයිලනෙ..මෙදා මේ නිකන් නෙමේ උද්ගෝසන කරල පතුරවපු එකක් ...උබලත් අනේ මන්ද ඉතින් ඇස්දෙක වහගෙන කියෝනව
    වසන්ගත රෝග විද්‍යර්ත ලොල්පොන්ස් කියන එකක් තමා
     
    • Like
    Reactions: Era77

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැයි වල සති ගානකට රට වැහුවේ ඇයි බන් ?
    උදගොෂණ කරේ මේ පහුගිය ටිකේ නේ.
    දැන් ඔය කොවිඩ් හැදිලා ඉන්නේ , මැරෙන්නේ උද්ගෝෂණ කරපු උන්ද ?
    උන්ට හැදෙන එක එන්නේ තව සතියකින් වගේ. දැන් යන්නේ කලින් පතුරපු ඒවා තමයි.
    පහුගිය මාසෙට කාලකන්නි විපක්ශෙ රට වටා උද්ගෝස්න 120+ කරල තියෙනව, ඔය මදැයි හොදටම.. උද්ගෝසන කරවපු උන්මෙ නෙමේ උන්ගෙ ගෙවල්වල උන්න වයසක උනුයි මැරෙන්නෙ, කොවිඩ් කියන්නෙ මොකක්ද, කියල දෙන්ඩ දෙයක් නැනෙ..

    කෝ දැන් උද්ගෝසන කරපු බැල්ලිගෙ පුතාල එකෙක් ඉන්නවද මීක් කියන්ඩ ?????? ඔක්කොම හැoගිලා නැට්ට පුකේ ගහගෙන,..
     
    • Dislike
    • Sad
    Reactions: WhyNot1 and Era77

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පහුගිය මාසෙට කාලකන්නි විපක්ශෙ රට වටා උද්ගෝස්න 120+ කරල තියෙනව, ඔය මදැයි හොදටම.. උද්ගෝසන කරවපු උන්මෙ නෙමේ උන්ගෙ ගෙවල්වල උන්න වයසක උනුයි මැරෙන්නෙ, කොවිඩ් කියන්නෙ මොකක්ද, කියල දෙන්ඩ දෙයක් නැනෙ..

    කෝ දැන් උද්ගෝසන කරපු බැල්ලිගෙ පුතාල එකෙක් ඉන්නවද මීක් කියන්ඩ ?????? ඔක්කොම හැoගිලා නැට්ට පුකේ ගහගෙන,..
    පොන්න පඹයා දැන් උද්ගෝෂණ පිටින් දාල බබා වෙනවා.

    2/3ක් තියාගෙන පොන්නයො වගේ බලන් හිටිය. නීති පරණයි නං අලුත් නීති ගෙනල්ල ඕවා ලස්සනට පාලනේ කරගන්න තිබ්බ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පහුගිය මාසෙට කාලකන්නි විපක්ශෙ රට වටා උද්ගෝස්න 120+ කරල තියෙනව, ඔය මදැයි හොදටම.. උද්ගෝසන කරවපු උන්මෙ නෙමේ උන්ගෙ ගෙවල්වල උන්න වයසක උනුයි මැරෙන්නෙ, කොවිඩ් කියන්නෙ මොකක්ද, කියල දෙන්ඩ දෙයක් නැනෙ..

    කෝ දැන් උද්ගෝසන කරපු බැල්ලිගෙ පුතාල එකෙක් ඉන්නවද මීක් කියන්ඩ ?????? ඔක්කොම හැoගිලා නැට්ට පුකේ ගහගෙන,..

    මමත් ඝෝඨට ට චන්දෙ දීපු එකෙක් තමයි. බොරුනම් පරණ පෝස්ට් හොයලා බලපං. හැබැයි ඇත්ත ඇතිසැටියෙන් දැකපං බං. (උඹලට ලැබෙන ගතමන්ට් එක නිසා ඒක කරන්ඩ බෑ තමයි) ඔය උද්ගෝෂන වලට කලින් ඉදලා රටට කෙල වෙලා තිබුනේ. ඩෙල්ටා ප්‍රබේදය පැතිරෙන්න දීලා ඔහේ බලාගන හිටියා.

    ඇයි මිනිස්සු ඝෝඨට චන්දෙ දුන්නේ? මිනිස්සු බලාපොරොත්තු උනේ උගෙන් ඍජු පාලනයක්. තද පාලනයක්. හැබැයි දැන් මූ හිටංට අන්තයිනෙ බං. උත්ගෝෂනයක්වත් පාලනය කරගන්ඩ බෑ. දැන් උඹලා වගේ ඩයල් දාලා සමාජ මතය වෙනස් කරන්න දගලනවා. හැබැයි දැන් ඒක කරන්ඩ බෑ. උද්ගෝෂන වලට ඉඩ දීලා පැත්තකට වෙලා ඉන්නකොටම මම ත්‍රෙඩ් වල කිව්වා මේ ඉන්නේ, දැන් තියන කොරෝනා පැතිරීම උද්ගෝෂනය කරන එවුන්ගේ පිට දාලා අත පිහද ගන්ඩ තමයි කියලා.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    10 random RAT today afternoon at BH Kanthale OPD ,,, 7/10 got positive..

    DB2D9724-4C5B-493F-B3D8-A02F7186AD7D.jpeg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් ඝෝඨට ට චන්දෙ දීපු එකෙක් තමයි. බොරුනම් පරණ පෝස්ට් හොයලා බලපං. හැබැයි ඇත්ත ඇතිසැටියෙන් දැකපං බං. (උඹලට ලැබෙන ගතමන්ට් එක නිසා ඒක කරන්ඩ බෑ තමයි) ඔය උද්ගෝෂන වලට කලින් ඉදලා රටට කෙල වෙලා තිබුනේ. ඩෙල්ටා ප්‍රබේදය පැතිරෙන්න දීලා ඔහේ බලාගන හිටියා.
    උද්ගෝස්න කරපු උන්ට වෙඩි තියන්ඩ බැනෙ,විපක්ශෙ කාලකන්නි වගකිමක් නැතුව හැසිරෙද්දි මොනා කරන්ඩද..

    ඇයි මිනිස්සු ඝෝඨට චන්දෙ දුන්නේ? මිනිස්සු බලාපොරොත්තු උනේ උගෙන් ඍජු පාලනයක්. තද පාලනයක්. හැබැයි දැන් මූ හිටංට අන්තයිනෙ බං. උත්ගෝෂනයක්වත් පාලනය කරගන්ඩ බෑ. දැන් උඹලා වගේ ඩයල් දාලා සමාජ මතය වෙනස් කරන්න දගලනවා. හැබැයි දැන් ඒක කරන්ඩ බෑ. උද්ගෝෂන වලට ඉඩ දීලා පැත්තකට වෙලා ඉන්නකොටම මම ත්‍රෙඩ් වල කිව්වා මේ ඉන්නේ, දැන් තියන කොරෝනා පැතිරීම උද්ගෝෂනය කරන එවුන්ගේ පිට දාලා අත පිහද ගන්ඩ තමයි කියලා.
    තද පාලනයක් කියල වෙඩ් තියල දාන්ඩ බැ, මිනිස්සු වගකීමක් ඇතුව හැසිරෙන්ඩ ඕන, උබල මේ වෙඩි තියල දැම්ම නම් ඔහොම නෙමේනෙ කියන්නෙ,