සමහර බල්ලෝ නාන්න නැතුව බලන් ඉදි මාසයක් විතර.Daily wagers will be extinct.
අවුරුදු කාලෙ වහල තිබ්බනම් කොරෝනා පැතිරෙන්නෙ නැ බයිලනෙ..මෙදා මේ නිකන් නෙමේ උද්ගෝසන කරල පතුරවපු එකක් ...උබලත් අනේ මන්ද ඉතින් ඇස්දෙක වහගෙන කියෝනවදැන් වැහුවත් කොරෝනා ගෙවල් වල. වහනවා නම් සම්පූර්ණයෙන් මාස තුනක් ලොක්ඩව්න් කරන්න ඕනේ. ඒත් එහෙම කරොත් මිනිස්සු කන්න නැතුව මැරෙනවා.
කාලකන්නි රජය අවශ්‍ය වෙලාවේ රට හරියට වැහුවේ නැති එක තමයි අව්ල. අව්රුදු කාලේ රට වහලා තිබුනනම් අද කී දෙනක් ජීවත් වෙනවද. ඊට පස්සේ පාර රට වහපු එක කරේ එදා වේල හම්බු කරගන කන එකාට රට වහන එක විතරයි. ඒ පාර රට හරියට වහලා තිබුනත් දැන් වෙද්දි කොරෝනා පාලනය වෙලා.
මැයි වල සති ගානකට රට වැහුවේ ඇයි බන් ?අවුරුදු කාලෙ වහල තිබ්බනම් කොරෝනා පැතිරෙන්නෙ නැ බයිලනෙ..මෙදා මේ නිකන් නෙමේ උද්ගෝසන කරල පතුරවපු එකක් ...උබලත් අනේ මන්ද ඉතින් ඇස්දෙක වහගෙන කියෝනව
ගූ රෝසන් කිවවනම් හරි තමා ඈ...අවුරුදු කාලෙ වහල තිබ්බනම් කොරෝනා පැතිරෙන්නෙ නැ බයිලනෙ..මෙදා මේ නිකන් නෙමේ උද්ගෝසන කරල පතුරවපු එකක් ...උබලත් අනේ මන්ද ඉතින් ඇස්දෙක වහගෙන කියෝනව
වසන්ගත රෝග විද්යර්ත ලොල්පොන්ස් කියන එකක් තමාඅවුරුදු කාලෙ වහල තිබ්බනම් කොරෝනා පැතිරෙන්නෙ නැ බයිලනෙ..මෙදා මේ නිකන් නෙමේ උද්ගෝසන කරල පතුරවපු එකක් ...උබලත් අනේ මන්ද ඉතින් ඇස්දෙක වහගෙන කියෝනව
පහුගිය මාසෙට කාලකන්නි විපක්ශෙ රට වටා උද්ගෝස්න 120+ කරල තියෙනව, ඔය මදැයි හොදටම.. උද්ගෝසන කරවපු උන්මෙ නෙමේ උන්ගෙ ගෙවල්වල උන්න වයසක උනුයි මැරෙන්නෙ, කොවිඩ් කියන්නෙ මොකක්ද, කියල දෙන්ඩ දෙයක් නැනෙ..මැයි වල සති ගානකට රට වැහුවේ ඇයි බන් ?
උදගොෂණ කරේ මේ පහුගිය ටිකේ නේ.
දැන් ඔය කොවිඩ් හැදිලා ඉන්නේ , මැරෙන්නේ උද්ගෝෂණ කරපු උන්ද ?
උන්ට හැදෙන එක එන්නේ තව සතියකින් වගේ. දැන් යන්නේ කලින් පතුරපු ඒවා තමයි.
පොන්න පඹයා දැන් උද්ගෝෂණ පිටින් දාල බබා වෙනවා.පහුගිය මාසෙට කාලකන්නි විපක්ශෙ රට වටා උද්ගෝස්න 120+ කරල තියෙනව, ඔය මදැයි හොදටම.. උද්ගෝසන කරවපු උන්මෙ නෙමේ උන්ගෙ ගෙවල්වල උන්න වයසක උනුයි මැරෙන්නෙ, කොවිඩ් කියන්නෙ මොකක්ද, කියල දෙන්ඩ දෙයක් නැනෙ..
කෝ දැන් උද්ගෝසන කරපු බැල්ලිගෙ පුතාල එකෙක් ඉන්නවද මීක් කියන්ඩ ?????? ඔක්කොම හැoගිලා නැට්ට පුකේ ගහගෙන,..
පහුගිය මාසෙට කාලකන්නි විපක්ශෙ රට වටා උද්ගෝස්න 120+ කරල තියෙනව, ඔය මදැයි හොදටම.. උද්ගෝසන කරවපු උන්මෙ නෙමේ උන්ගෙ ගෙවල්වල උන්න වයසක උනුයි මැරෙන්නෙ, කොවිඩ් කියන්නෙ මොකක්ද, කියල දෙන්ඩ දෙයක් නැනෙ..
කෝ දැන් උද්ගෝසන කරපු බැල්ලිගෙ පුතාල එකෙක් ඉන්නවද මීක් කියන්ඩ ?????? ඔක්කොම හැoගිලා නැට්ට පුකේ ගහගෙන,..
උද්ගෝස්න කරපු උන්ට වෙඩි තියන්ඩ බැනෙ,විපක්ශෙ කාලකන්නි වගකිමක් නැතුව හැසිරෙද්දි මොනා කරන්ඩද..මමත් ඝෝඨට ට චන්දෙ දීපු එකෙක් තමයි. බොරුනම් පරණ පෝස්ට් හොයලා බලපං. හැබැයි ඇත්ත ඇතිසැටියෙන් දැකපං බං. (උඹලට ලැබෙන ගතමන්ට් එක නිසා ඒක කරන්ඩ බෑ තමයි) ඔය උද්ගෝෂන වලට කලින් ඉදලා රටට කෙල වෙලා තිබුනේ. ඩෙල්ටා ප්‍රබේදය පැතිරෙන්න දීලා ඔහේ බලාගන හිටියා.
තද පාලනයක් කියල වෙඩ් තියල දාන්ඩ බැ, මිනිස්සු වගකීමක් ඇතුව හැසිරෙන්ඩ ඕන, උබල මේ වෙඩි තියල දැම්ම නම් ඔහොම නෙමේනෙ කියන්නෙ,ඇයි මිනිස්සු ඝෝඨට චන්දෙ දුන්නේ? මිනිස්සු බලාපොරොත්තු උනේ උගෙන් ඍජු පාලනයක්. තද පාලනයක්. හැබැයි දැන් මූ හිටංට අන්තයිනෙ බං. උත්ගෝෂනයක්වත් පාලනය කරගන්ඩ බෑ. දැන් උඹලා වගේ ඩයල් දාලා සමාජ මතය වෙනස් කරන්න දගලනවා. හැබැයි දැන් ඒක කරන්ඩ බෑ. උද්ගෝෂන වලට ඉඩ දීලා පැත්තකට වෙලා ඉන්නකොටම මම ත්‍රෙඩ් වල කිව්වා මේ ඉන්නේ, දැන් තියන කොරෝනා පැතිරීම උද්ගෝෂනය කරන එවුන්ගේ පිට දාලා අත පිහද ගන්ඩ තමයි කියලා.