ආයේ වතාවක්!(featuring elakiriyans)
හලෝ මචන්ලා මචීලා. ඔන්න අපි සින්දුවක් හැදුවා.. මේකට එලෙකිරියෙන් දෙන්නෙක් සම්බන්ධයි. ඉතුරු එක්කෙනත් ඉන්නවද දන්නෙ නෑ. තවම මේක තියෙන්නේ බීටා අවස්තාවේ
. ඉතින් ඉසිස්සෙල්ලාම ඔයගොල්ලන්ට පෙන්නලා ප්රතිචාර ටිකක් ලබාගන්න කියලා. විශේෂයෙන්ම නරක කියන්න . එතකොට අපිට ඒවා හරිගස්සගන්න පුලුවන්

https://soundcloud.com/jamiezue/faylcigiscuf/s-m6toA