ආයේ වාහන මිල අඩුවෙනවා , විතරයි වැඩි වෙන්නේ නැහැ

SK29

Well-known member
  • Apr 14, 2017
    7,557
    8,922
    113
    ඔවු මචං....

    සර්විස් වැඩ ගෙදරම කරගන්න......... මම වගේ අයටනං ඕක ලොකුවට දැනෙන්නෙ නෑ....
    man wahane aran enawa, service karamuda? :lol:
    youtube eken balalada karanne? nathnam hands on experience thiyenawada?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    koheda ban aduwata thiyenne.wagon R ekak 35 withara ganna puluwan wei da? Allion 260 2009 withara ekak 40 withara ganna puluwan wei da?Axio 2009 wage ekak 40 withara ganna puluwan wei da?
    kiyanawa witharai ban.ganna giyama A price walata badu hoya ganna na :(
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Idam gewal nam adu wenawa kiyala hitanna be ban. Stable tiyei ona unot.
    අඩුවෙලා තියෙන්නෙ දැනටමත්. මයිග්‍රෙට් කරන උන් විකුණනවා හෝ ගලා

    එළුවගේ ඇට දෙක වැටෙනකන් පස්සෙන් ගියා වගේ තමයි ඒකත්.. වැටෙන වෙලාවක්නම් නෑ..

    බලපං නිකමට වගේ මීට මාස දෙකකට විතර කලින් ගණනුයි දැන් ගණනුයි කම්පෙයා කරලා. තව ටැක්ස් එක වැදුන්නෙ නෑ සැලරියට. ඒ්කත් වැදුනාම බඩු බනිස්
    ------ Post added on Nov 4, 2022 at 8:22 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    වැගන් R ගෘප් එකෙන් පැන්නුවා වැගන් r 35ට බැහැලා කියලා දැන් ටිකකට කලින් :lol:

    ඒ ඒ ගෘප් වල උන් ඉන්න මනෝ ලෝකත් මරු බන්
    කමෙන්ට් පොස්ට් කියවලම පට්ට ආතල් එකක් ගන්න පුළුවන්
    මයික්‍රෝ ගෘප් එකක් බැලුවා කාර්
    අඩෝ උන් අර ගීඉලි කාර් එක ඇලියන් එකට සමාන කරන්නේ
    90 ගණන් වල හදපු ජපන් එන්ජිමේ කොපියට එන්ජිම ජපන්ලු

    ඇල්ටෝ ගෘප් නම් බලන්නත් බෑ උන්ගේ තියෙන්නේ හෙනම අමුතු ලාමක ලයින්
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    වාහන මිල පහල ගියා කියලා අඩුවට වාහන තියෙද්දි නොගත්ත එවුන්ට දැන්ගන්න වෙන්නෙත් නෑ. උනුත් පහල ගිය මිලට වාහනේ ගත්තට පදින්නෙ ලංකාවෙම නෙ. එතකොට කොස්ට් එක වැඩී කොහොමත් per km. පාට්ස්, services & maintenance, insurance, leasing rates ගණන් කොහොමත්. ඒ නිසා දැන් වාහන මිල පහල ගියා කීවට ඒකෙ ඇති වාසියක් නෑ වාහනයක් ගන්න ඉන්න එකෙක්ට අලුතෙන්. පුහු news එකක් නිකන්ම නිකන්. වාහන ගන්න තිබ්බෙ වාහන ගේන එක නවත්තන්න මාසෙකට වගේ කලින් කාලෙ. පට්ට අඩුවට තිබ්බෙ. ඒ කාලෙ 32යි ගාණකටද මන්දා ගත්ත එක 53කට දීලා දැම්මා දැන් මාසයක් දෙකක් ඇති. හොඳට පාවිච්චිත් කරලා. වාහන ගණන්අඩු වෙනකම් හිටපු උන් තාම බස් එකේ, කෝච්චියේ.. :rofl:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    වැගන් R ගෘප් එකෙන් පැන්නුවා වැගන් r 35ට බැහැලා කියලා දැන් ටිකකට කලින් :lol:

    ඇල්ටෝ, පැන්ඩා, වැගන් ආර් වගේ ග්රූප් වල වාහනත් එක්ක සෙක්ස් කරන ජාතියෙ වගේ එවුන් ටිකක් ඉන්නෙ. අනිත් පැත්තෙන් ලිංගික ඊර්ශ්‍යාව :lol:
    ඔය වගේ fb ගෘප් වල ඉන්නෙ තනිකර පිස්සු මරගාත...
    මීට කලිනුත් මොකක්ද එකක් කියල, මේකෙ එකෙක්ව පන්නල තිබුණ ක්වීඩ් ගෘප් එකකින්....😂

    Ow bn sedda. Batteryk demma 40K. Salary1 iwarai. Issara 12K ,13K tibba ewaa
    මම දැම්මෙ 10ට තාම අවුරුද්දක්වත් නෑ....😥
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    Ado wahana mila wadi wenawa..okkoma wahana tika salli thiyena unge athata yanawa,,service ekak kara ganna bari un wahana atha arinawa eka aththa,,,e unata lankawe salli thiyena un innawa ban,,sale karana un dannawa..last week v8 ganan giya..podi wahana lease arrears un atha arinawa..ewa ganilla puluwannam..next year weddi ganan wadi wenawa..wahana gennanna haduwoth yana wiyadama gana hithapan,,ane manda,,,
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    642
    213
    43
    koheda ban aduwata thiyenne.wagon R ekak 35 withara ganna puluwan wei da? Allion 260 2009 withara ekak 40 withara ganna puluwan wei da?Axio 2009 wage ekak 40 withara ganna puluwan wei da?
    kiyanawa witharai ban.ganna giyama A price walata badu hoya ganna na :(
    Amw site eke tiyenawa wagon r 35 ta balapan poddak mehe show room walat tiyenwa
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Idam gewal nam adu wenawa kiyala hitanna be ban. Stable tiyei ona unot.

    already adu wela tiyenne
    thawa issarahata adu wenawa
    ekatath impact eka interest rate ekai minissunge purchasing power eka adui

    rata yana minissu gewal wikunala dala yanawa mokada sawuttu wenawata wada salli tika ganna eka watinawa

    anika wahana gewal wage nemei lands. wahana and gewal wlata cost ekak tiyanawa hadanna lands wala value eka depend wenne demand eka
    hamadema case weddi land wala demand eka adu wenawa etakota aniwa bahinawa
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,302
    25,081
    113
    tracing Geo-location.. ... ...
    ඇල්ටෝ, පැන්ඩා, වැගන් ආර් වගේ ග්රූප් වල වාහනත් එක්ක සෙක්ස් කරන ජාතියෙ වගේ එවුන් ටිකක් ඉන්නෙ. අනිත් පැත්තෙන් ලිංගික ඊර්ශ්‍යාව :lol:

    Ow ban patta cringe. “සුදු මැණික නෑව්වා, සුදු මැණිකගේ දුම් බටේ ලෙවකෑවා” gaga post danne okun photo dada. Comment watenawa ho gala ithin.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    මේකක් ගත්තනං අඩු වියදමෙන් නඩතුත් කරන්න පුලුවන්
     

    Attachments

    • front-left-side-47.jpg
      front-left-side-47.jpg
      63.9 KB · Views: 41

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    ඔවු මචං....

    සර්විස් වැඩ ගෙදරම කරගන්න, ලීස් ලෝන් මුකුත් නැති, මම වගේ අයටනං ඕක ලොකුවට දැනෙන්නෙ නෑ....

    ඒත් ඔය දෙකම කරගන්න බැරි අයට අනිවා ඔය වියදම යනව.....

    වියදම ටිකක් අඩුකරගන්න පුලුවන් එකම ක්‍රමේ වාහනේ ගෙදර නිකං තියන එක විතරයි.... එතකොට කිසි තේරුමක් නැතුව නිකං තියෙන වාහනේකට ලීසිං වාරික ගෙව ගෙවා ඉන්න ඕනෙ....
    ඉතිං හොඳම ඔප්ශන් එක වාහනේ විකුණල දාල සල්ලි ටිකෙන් ප්‍රයෝජනවත් දෙයක් කරන එක....
    ගුරුන්නාන්සෙ ෆිට් එකට අපේ වාහනෙත් සර්විස් එක කරල දෙන්න පුලුවන්ද :rolleyes2:
     
    • Haha
    Reactions: PHBhagya