ආයේ වාහන මිල අඩුවෙනවා , විතරයි වැඩි වෙන්නේ නැහැ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    Ow ban patta cringe. “සුදු මැණික නෑව්වා, සුදු මැණිකගේ දුම් බටේ ලෙවකෑවා” gaga post danne okun photo dada. Comment watenawa ho gala ithin.
    :lol: :lol: :lol:

    උඹේ වයිපරේ මතක් කරා කියපන් බොක්ක 🤩🤩
    වයිෆුත් කිව්ව නමට විතරක් දෙක තියන පොන්නයව මතක් කරා කියන්ඩ කියල. තාම පුක පුපුරු ගහනවද කියලත් අහන්ඩ කිව්ව :lol:
    ------ Post added on Nov 4, 2022 at 10:22 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    :lol: :lol: :lol:

    වයිෆුත් කිව්ව නමට විතරක් දෙක තියන පොන්නයව මතක් කරා කියන්ඩ කියල. තාම පුක පුපුරු ගහනවද කියලත් අහන්ඩ කිව්ව :lol:
    ------ Post added on Nov 4, 2022 at 10:22 PM
    ඔව් මම ඇරපු පාරට පුක පුපුරු ගහනවා ඇති පවු ඉතින් ගාපන් තෙල් ටිකක්
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    tikak adu una..but lokuwata adu wenne na ban..audi Q2 ekak 10 million walata wada adu wenakam balan innawa..koo nahane
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔව් මම ඇරපු පාරට පුක පුපුරු ගහනවා ඇති පවු ඉතින් ගාපන් තෙල් ටිකක්
    ලැජ්ජ හිතුන නේ :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    සතියට පෙට්‍රල් ලීටර් 20ක් ගහන්න, 7200 ක් යනව. මාසෙට 28800 යි
    සර්විස් එකකට දැන් 50000ක් විතර යනව. මාස 5න් කරොත් මාසෙ වියදම 10000යි.
    එහෙම බැලුවොත්,
    ලීසිං, ලෝන් වාරික මුකුත් නැති වාහනේක මූලක මාසික වියදම විතරක් 38800 ක්.... ආසන්න වශයෙන් 40000ක්...😮

    ලීස් එකක්, ලෝන් එකක් තිබුණොත්... ඕක අවම 75ක් 80ක් විතර වෙනව....

    ලීස් ලෝන් තියෙනව කියන්නෙ ෆුල් ඉන්ශුවරන්ස් කරන්නත් ඕනෙ. තව ඕකට ටයර්, බැට්‍රි, වගේ රෙපෙයාර් එකකුත් සෙට් වුණාම.... කොහොමද...

    ඉතිං ක්‍රයිසීස් වලට කලින් වාහන ගත්ත, ලක්ශෙකට ආසන්න ගානක් පඩි ගන්න මධ්‍යම පාංතිකයො වාහන තියාගන්නෙ කොහොමද....😥😥
    Show off karana eka nawaththaida moda sinhalu badata kanna nathath
     
    • Sad
    Reactions: PHBhagya

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,627
    6,360
    113
    Dan nikanma 30% FD interest ganna puluwan. @PHBhagya kukula kiwwa eka Hari.

    5m wahanayak sell Karala maseta 1.25lks maseta FD ganna puluwan.

    Uber pick me giyanam hari:P:unsure::yes:
     
    • Love
    Reactions: PHBhagya

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,641
    113
    පොඩි වාහන තම මේ කාලේ හොදම ඔප්ශන් එක..ඇල්ටෝ එකක් වගේ තාමත් ශේප් එකේ තියන් ඉන්න පුලුවන් ගේමක් නැතුව..ලීටර් 20 ගහලා සැහෙන දුවන්න පුලුවන් ..සර්විස් එක උනත් තමත් 15000න් ගොඩදාගන්න පුලුවන්🤗🤗
     
    • Like
    Reactions: chinmak

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    වැගන් R ගෘප් එකෙන් පැන්නුවා වැගන් r 35ට බැහැලා කියලා දැන් ටිකකට කලින් :lol:
    ගොඩක් ඔවගේ ඉන්න උන් අතේ කරේ පයේ තීන ඔක්කොම තියලා තමයි ඔය යන්තර අරන් තීන්නේ ..උන්ට තීන වටිනාම වස්තුව කන්ඩම් කරනකොට මල ඇති...ඒකයි..

    :lol::lol:
     
    • Like
    Reactions: lasankandy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ගුරුන්නාන්සෙ ෆිට් එකට අපේ වාහනෙත් සර්විස් එක කරල දෙන්න පුලුවන්ද :rolleyes2:
    මම මතුරපු පැන් බෝතලයක් දෙන්නං. ඒක එන්ජින් ඔයිල් කැප් එක ඇරල වක්කරන්න. සර්විස් එක කිට්ටුවෙනකොට ඒක කරාම හරි....
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,641
    113
    දැන් අපි 25% වගේ පොලියට ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මොත්.. හිතපන්කෝ අවුරුදු 2ට දැම්මා කියලා.. එතකොට මුන් අවුරුදු 2ම 25% පොලිය දෙනවද? නැත්තම් පොලී වෙනස් වෙනවද හිටපු ගමන්?:confused::confused:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,641
    113
    මේවා මේ විදියටම වෙයි කියලා හිතන්න තරම් මෝඩ වෙන්න එපා උබලා..ලග තියෙන වාහන විකුනන්නත් එපා:lol::lol:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    අඩෝ උන් අර ගීඉලි කාර් එක ඇලියන් එකට සමාන කරන්නේ
    90 ගණන් වල හදපු ජපන් එන්ජිමේ කොපියට එන්ජිම ජපන්ලු

    ඇල්ටෝ ගෘප් නම් බලන්නත් බෑ උන්ගේ තියෙන්නේ හෙනම අමුතු ලාමක ලයින්
    ඒ ඒ ගෘප් වල උන් ඉන්න මනෝ ලෝකත් මරු බන්
    කමෙන්ට් පොස්ට් කියවලම පට්ට ආතල් එකක් ගන්න පුළුවන්
    මයික්‍රෝ ගෘප් එකක් බැලුවා කාර්
    අඩෝ උන් අර ගීඉලි කාර් එක ඇලියන් එකට සමාන කරන්නේ
    90 ගණන් වල හදපු ජපන් එන්ජිමේ කොපියට එන්ජිම ජපන්ලු

    ඇල්ටෝ ගෘප් නම් බලන්නත් බෑ උන්ගේ තියෙන්නේ හෙනම අමුතු ලාමක ලයින්
    Ambo yako, FB nathi ekamai honda.. naththun oluwe wire maru wenawa owa dakalama.. :D
    ------ Post added on Nov 5, 2022 at 8:36 AM
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    දැන් අපි 25% වගේ පොලියට ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මොත්.. හිතපන්කෝ අවුරුදු 2ට දැම්මා කියලා.. එතකොට මුන් අවුරුදු 2ම 25% පොලිය දෙනවද? නැත්තම් පොලී වෙනස් වෙනවද හිටපු ගමන්?:confused::confused:
    wenas wena puluwan. keti kalina ewa danna masa 3/4
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඒ ඒ ගෘප් වල උන් ඉන්න මනෝ ලෝකත් මරු බන්
    කමෙන්ට් පොස්ට් කියවලම පට්ට ආතල් එකක් ගන්න පුළුවන්
    මයික්‍රෝ ගෘප් එකක් බැලුවා කාර්
    අඩෝ උන් අර ගීඉලි කාර් එක ඇලියන් එකට සමාන කරන්නේ
    90 ගණන් වල හදපු ජපන් එන්ජිමේ කොපියට එන්ජිම ජපන්ලු

    ඇල්ටෝ ගෘප් නම් බලන්නත් බෑ උන්ගේ තියෙන්නේ හෙනම අමුතු ලාමක ලයින්

    මාරු බන් උන්ව අවුස්සලා ගත්තාම ෆුල් ආතල් බලපන්කො ගෘප් වල උන්

    ඔය වගේ fb ගෘප් වල ඉන්නෙ තනිකර පිස්සු මරගාත...
    මීට කලිනුත් මොකක්ද එකක් කියල, මේකෙ එකෙක්ව පන්නල තිබුණ ක්වීඩ් ගෘප් එකකින්....😂

    මම දැම්මෙ 10ට තාම අවුරුද්දක්වත් නෑ....😥

    මාව ඇක්වා එකෙන් රිමු කරලා දැම්මා බැටරි කෙස් එකක් කිව්වා කියල.

    ගොඩක් ඔවගේ ඉන්න උන් අතේ කරේ පයේ තීන ඔක්කොම තියලා තමයි ඔය යන්තර අරන් තීන්නේ ..උන්ට තීන වටිනාම වස්තුව කන්ඩම් කරනකොට මල ඇති...ඒකයි..

    :lol::lol:

    එහෙම ඩයල් එකක් මල පැනලා මට මේ පොස්ට් එකකට බනිනවා ඉවරයක් නෑ. යට fb පොස්ට් බලපන්කො

    2.png

    3.png

    4.png

    5.png

    6.png

    7.png

    8.png

    9.png

    10.png

    11.png

    12.png