උබලා ශ්රී ලන්කන් ගුවන් සේවයේ පියාසර කරනවද. අපෝ ගූ ගොඩක් බං. මම San Fransisco ඉඳලා බැංකොක් ආවා. මම දැන් ඉන්නේ ශ්රී ලන්කන් එකක. ලංකාවට යන ගමන්. පිරිමි කැබින් එකේ පකයල කතා කරන්න මිනිස්සුන්ට හරි අසික්කිත විදිහට. මම දැනට වසර 20 කට කලින් ශ්රී ලන්කන් ගියේ. ඉස්සරනම් ඔහොම නැහැ. ඒමදිවට flight entertainment නැහැ. No TV

