පුදුම හිතෙන කතා, අපි නම් movies 2 3ක්, tv series 2 3ක් phone එකෙ දගෙන යන්නෙපැය 8 විතර entertainments නැතිව ඉන්න ගිහාම එපා වෙනවා
පොඩි phone එකකින් movie බලන්න පිස්සුද බන්. 10 in tablet එකක් වත් කමක් නැහැ.පුදුම හිතෙන කතා, අපි නම් movies 2 3ක්, tv series 2 3ක් phone එකෙ දගෙන යන්නෙ
Pro xl size phone ekakin oka balanna puluwan.පොඩි phone එකකින් movie බලන්න පිස්සුද බන්. 10 in tablet එකක් වත් කමක් නැහැ.
meka nam aththaකිච වෙන්නෙ ඇතුව යනවා නම් Singapore AIrlines, තම්බි airlines (e.e. Emirates), Cathay Pacific, Japan Air, අන්න airlines.
flight එකේ entertainment එකක් තියෙනව නම් ෆෝන් එකෙන් බලන්නේ ඇයි? පැය 6+වගේ flight වල entertainment එකක් තියෙනවා (except for some budget airlines)Pro xl size phone ekakin oka balanna puluwan.
matath oka galapaganna sahenna wela giyaපිරිමි කැබින් ගෑනු කැබින් කියල එකක් තියෙනවද බන් ස්‍රීලන්කන් එකේ
උබලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පියාසර කරනවද. අපෝ ගූ ගොඩක් බං. මම San Fransisco ඉඳලා බැංකොක් ආවා. මම දැන් ඉන්නේ ශ්‍රී ලන්කන් එකක. ලංකාවට යන ගමන්. පිරිමි කැබින් එකේ පකයල කතා කරන්න මිනිස්සුන්ට හරි අසික්කිත විදිහට. මම දැනට වසර 20 කට කලින් ශ්‍රී ලන්කන් ගියේ. ඉස්සරනම් ඔහොම නැහැ. ඒමදිවට flight entertainment නැහැ. No TVView attachment 259394