ආයෝජනයක් කරලා ප්‍රතිලාභයක් ගන්න කැමතිද?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    meka PTC newei ban... mama 89$ invest kala.. eken thamai meka growth kale... dawas 10k witharai giye...

    මචන් අපිත් ඔව්වා කරලා කෙලෝගෙන තියෙනවා සෑහෙන්න. .
    එහෙමයි කියලා අපි ගේම් එක අතැරියේ නෑ. . ඔන්ලයින් මනී ගැන පුලුවන් තරන් හෙව්වා. .

    මම දැන් කරන්නේ ඇඩ්සෙන්ස්. .
    යුටියුබ්, බ්ලොග්, වෙබ් ඇඩ්සෙන්ස්. . ෆොරෙX. . ෆීලන්සින්ග්. . වගේ විශ්වාසවන්ත ගානක් හොයන්න පුලුවන් විදියක් ට්‍රයි කරන්න. .
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    12790894_145741759148201_7541996482873115531_n.jpg