
you can shape up your gambling skills and go to a casinoI know a few who do this for a living

ස්ථාවර තැන්පතුවක් - මේකට නම් ටිකක් බලන් ඉන්න වෙනවා
කොටස් වෙළද පල අායෝජනය - දවස ගානේ මිල උච්ඡාවචනය වන අාකාරය දිහා බලා ගනුදෙනු කරන්න පුළුවන් රිස්ක් ඒකක් සමග වන අායෝජනයක්
දවසේ ක්‍රමයට පොළියට දිම- ලිගල් නම් නැ ඒත් රුපියල් පන්දාහකින් මාස දෙකකින් රුපියල් හයදාහක් ගන්න පුළුවන් දවස් 60 කින් සල්ලි අතේ

ඉඩමක් තියෙනවනම් වවන්න 300% අඩුම තියෙනවා


ජොසී;19083051 said:Return on investment da?
Monawada suggest karana crops?

ජොසී;19082499 said:උඹට කොම්පූටරයක් තියනවා නේ?
ප්‍රින්ටරයක් අරගෙන print out ලබාගත හැක කියලා පාරට පේන්න ගහපං.

