ආයෝජයෝ ශ්‍රී ලංකාව අත හැර යයි Next කර්මාන්ත ශාලාව වසා දමයි 2000 කට රැකියා අහිමි වෙයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,674
    100,954
    113
    LTTE ඵකට අායෙත් ඔළුව උස්සන්න දෙන්නේ නෑ ඉන්දියාව..මොකද කවදහරි ලංකාව ඉන්දියාවට අයිතිවෙන්න තියෙන රටක්..

    Akhand Bharat
    හම්මේ ඉතිං නෙ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    LTTE ඵකට අායෙත් ඔළුව උස්සන්න දෙන්නේ නෑ ඉන්දියාව..මොකද කවදහරි ලංකාව ඉන්දියාවට අයිතිවෙන්න තියෙන රටක්..

    Akhand Bharat

    ඒකට පාර කපන ඵක නේද අනුරගේ ජොබ් ඵක?අර හොර ගිවිසුමේ ඵහෙම තිබ්බද දන්නෑ ඒකත්..😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,886
    113
    මාලඹේ
    Ratee inna podi gamwala kollo pissu rellak mawala Israel,korea,japan yawala dollar genna hadana aya tamai godak inne ..
    meka dan kunu godak wegana yanne..paraka yanna bee ehen minissu pissu natanawa ahen polisiya nithiya athata aran dagalanawa ..onna thathwe
    ඉස්සරහට හෙන අම්මාරු වෙනවා මෙහෙම ගියොත් නිකන් තරුණ කාලේ ලංකාවේ කාලා දාන එක තේරුමක් නැහැ එකයි මම එහෙම කිව්වේ

    LTTE ඵකට අායෙත් ඔළුව උස්සන්න දෙන්නේ නෑ ඉන්දියාව..මොකද කවදහරි ලංකාව ඉන්දියාවට අයිතිවෙන්න තියෙන රටක්..

    Akhand Bharat
    ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද බන් උබලට🤮
    ------ Post added on May 21, 2025 at 8:00 AM