ආය ගෑස් , පැට්‍රල් නෑ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    රනිල් මහත්තයට තොපිලට තෙල් ගෑස් දෙන්න බැරි කමක් නෑ. ඒත් ගුණමකු පොහොට්ටු වේසිගෙ පුතාලගෙන් රනිල් මහත්තයට කිසි ස්තූතිවන්ත කමක් නෑ. නන්දසේන සතිගනන් පෝලිම්වල තොපිලව තියපු විදිහ, දවසින් බාගෙකට වඩා කරන්ට් නැතුව තියපු විදිහ තොපිලට ආයෙ මතක් කරලා දෙන්න ඕනේ.
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    1667459389503.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ගෑස්, ඩීසල් තියෙනව.
    පෙට්‍රල් නෑ.... කොළඹ, නුවර පාරෙ දිගේ ශෙඩ් වල පෝලිං තිබුණ. තෙල් නෑ වගේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    36%බදු ගද්දි මොන ගෑස්ද මොන තෙල්ද, හොදම වැඩේ අරගල පොන්න රැලට🤣🤣🤣🤣🤣🤣
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    අයියෝ.... stock කරලා තිබ්බ පෙට්රෝල් ලීටර් 4ක් car එකට දැම්ම ඊයේ expire වෙයි කියලා
     
    Nuranga85

    Junior member
  • Jun 20, 2021
    84
    77
    18
    රනිල් මහත්තයට තොපිලට තෙල් ගෑස් දෙන්න බැරි කමක් නෑ. ඒත් ගුණමකු පොහොට්ටු වේසිගෙ පුතාලගෙන් රනිල් මහත්තයට කිසි ස්තූතිවන්ත කමක් නෑ. නන්දසේන සතිගනන් පෝලිම්වල තොපිලව තියපු විදිහ, දවසින් බාගෙකට වඩා කරන්ට් නැතුව තියපු විදිහ තොපිලට ආයෙ මතක් කරලා දෙන්න ඕනේ.
    ambo a kaale nam matak karanna epaa. apaayak ban

    ගෑස්, ඩීසල් තියෙනව.
    පෙට්‍රල් නෑ.... කොළඹ, නුවර පාරෙ දිගේ ශෙඩ් වල පෝලිං තිබුණ. තෙල් නෑ වගේ...
    mehe na ban. onna petrol awith. fuel case eka me shed un ge weda nisa. aduwei kiyala order karala naa. hebei Gas nam naa
    ------ Post added on Nov 3, 2022 at 3:50 PM
     
    • Like
    Reactions: PHBhagya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    ගෑස්, ඩීසල් තියෙනව.
    පෙට්‍රල් නෑ.... කොළඹ, නුවර පාරෙ දිගේ ශෙඩ් වල පෝලිං තිබුණ. තෙල් නෑ වගේ...
    දවස් දෙක තුනකට බඩු නෑ කිය කිය තමයි ශෙඩ් එකේ කොලලා අන්තිමට ගැහුවේ...
     
    • Wow
    Reactions: PHBhagya

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    කොහෙද බං පෙට්‍රල් නැත්තේ

    මං දවල් ගිහිං ගහං ආවේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    බිල්ලෝ මවන්නෙපා මාතියා. ගෑස්, පෙට්‍රල් ඩීසල් ඔනෑ තරම් තීනවා. රනී මාතියා ඉන්නකල් බෙය වෙන්න දෙයක් නේ.
     
    • Haha
    Reactions: Nuranga85