ආරංචියක් ඇත්තද දන්නේ නෑ

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ade mokadda a sceen eka.. uaa dala thibba nisa peshalayage page eka baluwa... mokadda bun sceen eka.. kohomtah mata nam un dennama pennanna ba....

    බත් කන බයි වහලෙක් ඇරෙන්න, කවුද බන් ඔය පිම්පියන්ට කැමති...
    පේශල කියන්නේ වැඩ්ඩෙක් ඒත් ඌත් ගූ වෙනවා ගූ ගොඩෙ ලගින්න ගියාම

    ugema marketing paarakda danne naha..oka nam bettak unath market karai publicity eka ganna :lol: :lol: :lol:

    වෙන්න බැරිත් නෑ බ්‍රෝ..👍

    ඉරාජ් වෙන්න ඇති. ෆෙස්බුක් පෙජ් වැඩ නෑ.
    ඒ උත්තමයා තමා...😋😋😋
    oya cn eka daala video ekak ewi tika kalekin. free advertising :D
    වෙන්න පුලුවම්, මේ අමුතු ඇටේනේ... 🙏👍👍
    👍
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,570
    6,121
    113
    ඉරාජ්ගේ සින්දු වීඩියෝ එකක නාමල් ඇති,,, මැදදි ගහන සීන් එකක් ඇති.. කොහොමත් ඌ මේවගේ මාකටින් වලට දක්ශයි ..මේ බලපන් මෙතනම උබත් මමත් ඇතුලු හැමෝම මාට්‍ටු....

    ඇත්තටම ගහල නම්.....ම්ම්ම්... අධ්‍යාත්මික සුවය....
     
    • Haha
    Reactions: batwise

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ai mokakda wela thitnne ban irajayata
    රජ ගුටියක් කාලා කියලා තමා ආරංචිය, සතුට වැඩිවුනු නිසා දැම්මෝ... ඩ්‍ර්මාද දන්නේ නෑ ඉතිම්

    Iraj + Peshala = Drama

    අනිවා බන්👍

    ඉරාජ්ගේ සින්දු වීඩියෝ එකක නාමල් ඇති,,, මැදදි ගහන සීන් එකක් ඇති.. කොහොමත් ඌ මේවගේ මාකටින් වලට දක්ශයි ..මේ බලපන් මෙතනම උබත් මමත් ඇතුලු හැමෝම මාට්‍ටු....
    අනිවා එකගයි
    ඇත්තටම ගහල නම්.....ම්ම්ම්... අධ්‍යාත්මික සුවය....
    La Galaxy What GIF by Major League Soccer