ඉන්දියන් පඩක්කුවකට රටේ ප්‍රධානම සංචාරක ස්ථානයක් වහනවා කියන්නේ හොඳ සහ ගොන් වැඩක්
දවස් 6ක් දුම්රිය නැහැ
එතකොට මේ දවස් 6ට දුම්රිය දෙපාර්තමේන්තුවට නැතිවෙන අදායම ට ගෙවීමක් සිදු වුනාද ?
වෙනත් රටවලින් එන සංචාරකයින් තමන්ගේ කාලසටහන වෙන්කරගන්නේ කාලයක් තිස්සේ , එතකොට එයාලට ඒ දවස්වල මේ සිද්ද වෙන වැසීම නිසා සිදුවන පාඩුව සහ සමහරවිට ඔවුන් නොසතුට බ්ලොග් , යුටුබ් හරහා දැම්මම සිද්ද වෙන පාඩුව?
ඉන්දියන් සිනමාව බලන්න ඉන්නේ ඉන්දියන් සක්කිලි, උන්ගෙන් වෙන්නේ ටුවරිස්ට් නෙමේ අපිට පාඩු.
මේ සියල්ල හොඳට බලලද මේ වගේ දේකට අනුමැතිය දුන්නේ ?