උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

    කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ඩෙරික් ක්ලෙයාර් දුම්රිය ස්ථානය අසලදි එකවරම පොලිතින් උරයක යමක් දුම්රිය මැදිරිය තුලට දුම්රිය මාර්ගයේ ගමන් කල පිරිසක් විසින් විසි කර තිබේ.

    එම අවස්තාවේ එම මැදිරිය තුල සිටි විදේශිය යුවලකට එසේ විසි පොලිතින් උර වල දමා තිබු අසුචී වැදි ඇතැයි කියයි.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    අපෝ ඕව ඉස්සර නිතරම වෙනවා
    kandy එකෙත් උනා area මතක නැහැ
    මොරටුවේ පැල් පත් නිවාස හරියෙන් යද්දී footboard යන උන්ට එක එක ඒවගෙන් ගහල පාරේ අයිනේ ඉඳපු සෙට් එකක් ,
    කෝච්චියේ ගීපු හරක් ඊට පස්සේ ඒ හරියෙන් යද්දී නිල් ගහල වටේ ඉන්න මිනිස්සුන්ට . ඕක දෙපැත්තට උනා කාලයක් . එක දේවල් වලින් ගහලා දෙපැත්තටම

    ඔහොම දේවල් 90,2000 ත් උන ඕන තරම්

    අමු හරක් . මොරටුවේ විතරක් නෙමේ වෙන පති වලත් වෙලා තිබ්බ ඕන තරම්
     
    • Like
    Reactions: NuwanCK and NRTG

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    කොහොමත් පොඩි මැණිකේ, උඩරට මැණිකේ දෙකේම සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් ගන්න අපිට බෑ. කොහොමවත් බෑ. ඒවැයි යන්නේ සංචාරකයෝ විතරයි. සමහර විට ඒ තරහට කරාද දන්නෙ නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    බදුලු ට්‍රිප් එකක් යන්න හිටියේ කෝච්චියේ. අපිටත් ගූ කන්න වෙයිද දන්නෑ
    උබට නම් ඉතින් ඕක ලොකු අවුලක් වෙන එකක් නැහැ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,008
    113
    කොහොමත් පොඩි මැණිකේ, උඩරට මැණිකේ දෙකේම සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් ගන්න අපිට බෑ. කොහොමවත් බෑ. ඒවැයි යන්නේ සංචාරකයෝ විතරයි. සමහර විට ඒ තරහට කරාද දන්නෙ නෑ.
    ඇයි ඒ අපිට සෙකන්ඩ් ක්ලාස් ටිකට් ගන්න බැරි
     
    • Like
    Reactions: NRTG

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    ඇයි ඒ අපිට සෙකන්ඩ් ක්ලාස් ටිකට් ගන්න බැරි
    ඒ ඔක්කොම ඇතුලෙන් බුක් කරනවා ඔන්ලයින් දාන්න කලින්. මම කියන එක චෙක් කරලා බලන්න පුළුවන් ඕන කෙනෙකුට. පුළුවන් නම් සෙකන්ඩ් ක්ලාස් සීට් එකක් බුක් කරලා පෙන්නන්න ඔන්ලයින්.
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,008
    113
    ඒ ඔක්කොම ඇතුලෙන් බුක් කරනවා ඔන්ලයින් දාන්න කලින්. මම කියන එක චෙක් කරලා බලන්න පුළුවන් ඕන කෙනෙකුට. පුළුවන් නම් සෙකන්ඩ් ක්ලාස් සීට් එකක් බුක් කරලා පෙන්නන්න ඔන්ලයින්.
    ඇත්ත තමයි බං. මං දැන් ගිහිං බැලුවා තියෙන ඈතම දිනේ දාලා බුක් කරන්න ඒත් සෙකන්ඩ් ක්ලාස් සීට් නෑ කියපංකෝ. යකෝ මාලිමාවේ ආණ්ඩුවක් ඇවිල්ලත් මුන් හැදිලා නෑනේ.
     
    • Haha
    • Like
    Reactions: Hyperx99 and NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    මුඩුක්කු දෙමල්ලු මෙහේ රස්සා වල් වලට නොගෙන එහෙටම කොන් කරා නම් ඉවරයි..