මේ කතාව ඇත්ත වගේ නේ?
මචන්,
"අනුරාධ පුර යුගයේ සන්දකදපහනේ හිටපු ගවයා පොළොන්නරු යුගය වෙද්දී ඉවත් කිරීමේ සාපයට
පොළොන්නරුවේ ඉපදිලා මුලුරටෙන්ම පළිගන්නවා"
කියල කටකතාවක් පැතිරිලා යනවා.
මම නම් ඕව වැඩිය විස්වාස කරන්නේ නැ, එත් එහෙමයි කියල කතාව බැහැර කරන්නත් බැ.




