යහපාලනය විසින් සුපුරුදු පරිදි තවත් නුසුදුස්සකු පත් කර ඇත.
යම් හමුදා නායකයෙක්, තමුං නායකත්වය දෙන හමුදාවට, ප්‍රතිවාදීන් පරාජය කල නොහැකී කියලා ප්‍රසිද්ධියේ කියපු අවස්ථාවක් ගැන අහලා තියෙනවා ද?
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කරන ලද මේජර් ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ හමුදාපතිව සිටියදී එහෙම කිව්වා.
සමහර විට ඔහු ලෝකයේ එවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කල පලමු හමුදාපති වරයා විය හැකියි..
ඒ වගේම සටන් විරාම සමයේ කොටි ත්‍රස්ථයන් හමුදාවට පශ්චාත් භාගය පෙන්වා යන විට ත්‍රස්ත නායකයන්ට අතට අත දුන් හමුදාපතිද ඔහු ය.