ආරක්ෂාව_ඉවත්_කෙරේ

madhu1988

Active member
  • Jun 17, 2011
    516
    58
    28
    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට විදෙස් තානාපතිවරුන් රැසක් ඊයේ දින (27) අරලියගහ මන්දිරයට රැස් වූවා. ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුවයි. යුරෝපය ඇතුලු රටවල් ගණනක තානාපති නිළධාරීන් මේ සදහා එක්ව සිටියා.
    එහිදි රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගෙන් ඉල්ලා තිබෙනුයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පත් කිරීම නීතිවිරෝධි බවත්, තමන්ට නැවතත් බලය ලබා ගැනීමට මැදිහත් වී සහය දෙන ලෙසය.

    Meka agamathi kama reka ganna yanneth rata vikunalada koheda?
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනෙ මන්දා බං මෙක මහින්ද ජන්දෙන් පැරදුනාම ගෙදර ගියා වාගෙ එකක් නෙමෙයි. මෙක සාදාචාරසප්පන්න් එහෙමත් නැතිනම් පර්ලිමෙන්තු සප්‍රදායට පිටින්කරපු මහ කුප්ප වැඩක්, මම හිතන්නේ මෙක හරියට විසදනකල් රනිල්ට ඔහුගෙ නිල නිවසෙ ඉන්න දැන්න ඔනැ. එකයි රනිල් කියන්නේ .... පාට පක්ශ බෙද දුරලා මෙක ගැන මධයස්තව බලන්න.

    එක නිසා මම හිතනවා ඔය විමල් උඩුබිරුවාට මහින්ද මෛත්‍රී රනිල්ට එහෙම කරන එකක් නැහැ කියලා

    :yes::yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොඩ ගොන් යහපාලනයටත් හොද පාඩම් ඉතින් දැක්කනේ හිනා වෙවි මිල සුත්‍රය පෙන්නපු හැටි, රාජිතලා උඩගිය හැටි, රාජිතලාගෙ පුත්තුන්ගෙ විවිහය ගත්තෞ හැටි

    Golden Rule එක තමයි බඩු මිල මිනිස්සුනෙගෙ බඩ පුරවලා ඉන්න ඔනැ වැදි බණ කියන්න කලින්.

    අද බලපං මුන් පාරෙ වැඩට යනකොට පරවල් වහනවා මහ දාවාලේ නමුත් දුප්පත් මහජනතාවට හරිහමන් පොදුප්‍රවහනයක් නැහැ පැය 8ක් වැඩ පැය 4ක් පාරේ.


    හොද වැඩේ බොලාට කබ්බ හොරු රැල


    එක ඇත්ත බන් මොන්ගලයා දැක්කා නේ සුත්තරේ ජෝක් එකට වගේ පෙන්නපු හැටි. දැන් අඩනවා බෙර ගන්න එන්න කියලා