මචංලා මට ලොකු උදවුවක් ඕන. උබලා දන්න අනුරාධපුර රුවන්මැලි සෑය කිට්ටුවට තියෙන මහන වෙලා භාවනා කරන්න පුලුවන් ආරණ්‍ය සේනාසන මොනවද? අනුරාදපුරේ අවට නැත්නම් වෙන ප්‍රදේශ වල උනත් කමක් නෑ. හරියටම මාර්ගපල ලබන්න පුලුවන් මට්ටමේ ඉගැන්වීමක් කරන්න පුලුවන් ගුරුහාමුදුරුවන් වහසේලා වැඩ ඉන්න තැනක් වෙන්න ඕන.ලොකු පිනක්. දන්න තැන් කියන්න.
