ආරණ්‍ය සේනාසන

lokka123

Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    මචංලා මට ලොකු උදවුවක් ඕන. උබලා දන්න අනුරාධපුර රුවන්මැලි සෑය කිට්ටුවට තියෙන මහන වෙලා භාවනා කරන්න පුලුවන් ආරණ්‍ය සේනාසන මොනවද? අනුරාදපුරේ අවට නැත්නම් වෙන ප්‍රදේශ වල උනත් කමක් නෑ. හරියටම මාර්ගපල ලබන්න පුලුවන් මට්ටමේ ඉගැන්වීමක් කරන්න පුලුවන් ගුරුහාමුදුරුවන් වහසේලා වැඩ ඉන්න තැනක් වෙන්න ඕන.ලොකු පිනක්. දන්න තැන් කියන්න.
     
    • Like
    Reactions: kprem

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83

    Serious ma nam....yanna Wekanda aranyata.....tiyenne kurunegala.....
     
    • Like
    Reactions: lokka123

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Ekkenek dala tibune Na uyana...e lagama...Na uyanata wada niskalankai.....Melsiripurata gihin....Rambe bus ekak aran pansiyagamin behela ahanna.....
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    • Like
    Reactions: lokka123